4G Internet

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
මචන්ලා මට දැන් මේ 3G ඉන්ටර්නෙට් කෙරුවාව එපා වෙලාය . විටක වේගවත්ය විටෙක පට්ටම පට්ට මන්දගාමිය .

ඉතින් මම හිතුව 4G වලට මාරු උනානම් යහපත්ය කියල. උබල කවුරුහරි ඉන්නවද 4G පාවිච්චි කරන අය. එක fast ද ? එකට වැය වෙන මුදල 3G වලට වඩා අඩුද.? වෙනම 4G ඩොන්ගලයක් මිලදී ගත යුතුවේද ?

කවුද ඉන්න හොදම 4G සේවාදායකයා. ?
 
hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,148
    25,856
    113
    28
    ලොවෙත් නැති තැනක
    මචන්ලා මට දැන් මේ 3G ඉන්ටර්නෙට් කෙරුවාව එපා වෙලාය . විටක වේගවත්ය විටෙක පට්ටම පට්ට මන්දගාමිය .

    ඉතින් මම හිතුව 4G වලට මාරු උනානම් යහපත්ය කියල. උබල කවුරුහරි ඉන්නවද 4G පාවිච්චි කරන අය. එක fast ද ? එකට වැය වෙන මුදල 3G වලට වඩා අඩුද.? වෙනම 4G ඩොන්ගලයක් මිලදී ගත යුතුවේද ?

    කවුද ඉන්න හොදම 4G සේවාදායකයා. ?

    මම නම් කියන්නේ 4ජී ගන්න එපා කියලාය. අපේ රටේ 4ජි කනෙක්ෂන් සියල්ල නිවට කනෙක්ෂෙන්ය. 25GB පැන්නම පට්ටම සොලෝය. දන්න 3ජී නොදන්න 4ජීයට වඩා හොඳය.
     
    google123

    Member
    Jan 3, 2014
    35
    1

    25GB and 60GB mney tiyeney ubata 25GB athi wage num ganain lanakwe apita hamadama limit thamai bn :sorry:
     
    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore
    menna kadawatha dialog 4g speed eka

    3204354882.png
     
    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    After 24 Gb පැන්නම අඩුම තරමේ 1 Mbps වත් තියෙයිද ?

    මම නම් කියන්නේ 4ජී ගන්න එපා කියලාය. අපේ රටේ 4ජි කනෙක්ෂන් සියල්ල නිවට කනෙක්ෂෙන්ය. 25GB පැන්නම පට්ටම සොලෝය. දන්න 3ජී නොදන්න 4ජීයට වඩා හොඳය.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    3G Dialog is the best solution if you are into the mobile broadband connections unless go for SLT at least you can have a better connection with a fair amount of data with a good speed.