dan nam machn mage limit panalaa, mama mee yaaluwekuta yawapu ekak have kanu 1-2k wage thiyeddi... eeth balannako speed eka
![]()
අනේ මන්ද මටනම් තවම තේරුම් ගන්න බැහැ මේ අවුල. දන්නා කෙනෙක් කියලා දෙනවද?
dan nam machn mage limit panalaa, mama mee yaaluwekuta yawapu ekak have kanu 1-2k wage thiyeddi... eeth balannako speed eka
![]()
අනේ මන්ද මටනම් තවම තේරුම් ගන්න බැහැ මේ අවුල. දන්නා කෙනෙක් කියලා දෙනවද?
1. එතකොට මචං 4G router එකක් අපි ගාව තිබුනත්, අදාළ ISP ගෙන් (Eg. Dialog, Lanka Bell, SLT) router එක ගන්න වෙනවා නේද?
ඔව් මචන්...ගන්න වෙනව රව්ටර් එක
2. Data Bundle වල නම් වෙනසක් නෑ. ඒත් speed වෙනස්. SLT 4G වල හැම package එකේම තියෙන්නේ එකම speed එකනේ.තියෙන ගණන්ම package එක ගත්තත් එච්චරයි.
දාල තියෙන්නෙ අඩුම ස්පීඩ් එක...උපරිම ස්පීඩ් එක සිග්නල් එක අනුව බන් වෙනස් වෙන්නෙ...
Broadband - Web Family
![]()
4G LTE - Web Family
![]()



pattaiiiiiiiiii![]()
Mage thiyenneth SLT 4G connection eka machan. Mage thiyenne B593 S22. Kanu 3i thiyenne. Un dena top speed eka 40Mbps kiyanne. But mage IDM walin 6MB yanawa. Mama gaththeth connection eka 7000+tax.
But lagadi promotion ekak thibba 3000+tax.
Den eka iwarai hebei. Connection ekath ekkamai router eka denne. Wena wenama ganna be. Router ekanam patta ithin.




ඔය කියන්නේ අවම ස්පීඩ් එකයි.![]()
Mage thiyenneth SLT 4G connection eka machan. Mage thiyenne B593 S22. Kanu 3i thiyenne. Un dena top speed eka 40Mbps kiyanne. But mage IDM walin 6MB yanawa. Mama gaththeth connection eka 7000+tax.
But lagadi promotion ekak thibba 3000+tax.
Den eka iwarai hebei. Connection ekath ekkamai router eka denne. Wena wenama ganna be. Router ekanam patta ithin.
Huawei B593 4G LTE CPE Router
Fourth Generation Long Term Evolution
මේ Router එක උබල ගාවත් තියෙනවද,
[FONT="]Size : 190 mm x 35 mm x 176 mm
Weight: 500g [/FONT]
[FONT="]Huawei B593 4G LTE CPE Router Modem is the first 4G wireless LTE TDD FDD Broadband CPE Router and the first LTE capable modem of the world. Huawei B593 embedded 4G LTE modem support manufacturer rated peak download speeds up to 100 Mbps.
[/FONT]![]()
[FONT="]Why This Is Special[/FONT]
[FONT="]* World's First TDD/FDD LTE CPE Router
* LTE 4G/3G/2G Multimode supports
* LTE 100/50Mbps At 20M bandwidth
* LTE DD 800/900/1800/2100/2600MHz
* 2 USB ports for data storage and sharing
* Up to 32 device supports[/FONT]
[FONT="]And Also There Are 3 Models[/FONT]
[FONT="]1. [/FONT][FONT="]1. HUAWEI B593u-12[/FONT][FONT="]: LTE FDD 800/900/1800/2100/2600MHz[/FONT]
[FONT="]2. HUAWEI B593s-22[/FONT][FONT="]: LTE FDD 800/900/1800/2100/2600MHz and TDD 2600MHz, LTE Category 4 CPE (Speed up to 150Mbps)[/FONT][FONT="]3. 3[/FONT][FONT="]. HUAWEI B593s-82[/FONT][FONT="]: TDD 2300/2600MHz[/FONT]
![]()
[FONT="]Frequencies:[/FONT]
[FONT="]* 2G: EDGE/GPRS/GSM 850/900/1800/1900 MHz
* 3G HSUPA / HSDPA / UMTS / DC-HSPA+ 900/2100 MHz
* 4G LTE TDD FDD 800/900/1800/2100/2600 MHz[/FONT]
[FONT="]Ports:[/FONT][FONT="]
* 4 x LAN
* 2 x USB
[/FONT]
![]()
[FONT="]Speed:[/FONT][FONT="]
[/FONT]
[FONT="]TX/RX 4G (MAX) [/FONT]
[FONT="]* Download 100 Mbit / s
* upload 50 Mbit / s [/FONT][FONT="]
[/FONT]
[FONT="]TX/RX 3G (MAX) [/FONT]
[FONT="] * download 42.2 Mbit / s
* upload 5.76 Mbit / s [/FONT]
![]()
[FONT="]WI-FI:[/FONT][FONT="] Wi-Fi(802.11 b / g / n)[/FONT]
[FONT="]
****Additional antenna location: 2 antenna ports[/FONT]***
[FONT="]Compatible OS:[/FONT]
[FONT="]* Windows 2000/ Windows XP/ Windows Vista/ Windows 7 & Upto 10
* Mac OS 10.5/ Mac OS 10.6/ Mac OS 10.7
* Linux[/FONT]
[FONT="]Port Forwarding Issues තිබුනොත් මෙ ලින්ක් එක Follow කරපල්ල [/FONT]...
[FONT="][FONT="]http://portforward.com/english/routers/port_forwarding/Huawei/B593_-_Zain/PS4.htm[/FONT][/FONT]
[FONT="]මචන්[/FONT][FONT="]ල මේකේ [/FONT][FONT="]Voice[/FONT][FONT="] පැත්ත ගැන දැම්මේ නැ[/FONT][FONT="]….[/FONT]
[FONT="]Configuration [/FONT][FONT="]ප්රශ්න [/FONT][FONT="]තිබුනොත්[/FONT][FONT="] Comment [/FONT][FONT="]කරන්න[/FONT][FONT="]...[/FONT][FONT="]දන්න දෙයක් තිබුනොත් කියල දෙන්නම්[/FONT][FONT="]….[/FONT]
[FONT="]
[/FONT]
සුබ දවසක් ඔයාල හැමෝටම !
ඔය router එකේ WiFi තියෙනවද? Signal check කරලද ගත්තේ? ඕක Dialog එකෙන් ඉස්සර දුන්න එක නේද? දැන් Dialog එකෙන් දෙන්නේ HUAWEI LTE CPE E5172 එකනේ. Lanka Bell එකෙන් දෙන්නේ HUAWEI B880-70V එක.
Machan mama danna widihata oya routers wainhondama model eka thamai B593s-22 model eka.Den SLT denneth hebei ara kalu model eka thamai. Meke WiFi thiyei. Eka para 32k connect wenna puluwan. Dialog denneth kalu eka.

mewata SIM 1k dala use karanna barida
ඒ කළු model එක ගන්න එක අවුල්ද?![]()
ඔය router එකේ WiFi තියෙනවද? ඔව් මචන් Signal check කරලද ගත්තේ? ගන්න කලින් චෙක් කරගන්න ඒරියා එකේ ටෙලිශොප් එකට කියල...ඕක Dialog එකෙන් ඉස්සර දුන්න එක නේද?දැන් Dialog එකෙන් දෙන්නේ HUAWEI LTE CPE E5172 එකනේ. Lanka Bell එකෙන් දෙන්නේ HUAWEI B880-70V එක.





4g witharada 3g walata support ne neda?Sudu Ekak Thiynwa Man Gaawa,
Kalu Eka Nam Kohomada Danne Ne,Sudu Eka Nam Ela...
mewata SIM 1k dala use karanna barida
4g witharada 3g walata support ne neda?
* 3G HSUPA / HSDPA / UMTS / DC-HSPA+ 900/2100 MHz