*** 4G LTE ***

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මේ video එකේ තියෙන විදිහට නම්, SIM එකක් දාන්න පුළුවන්.

    මේ තියෙන්නේ පුළුවන් කියලා.
    try karala balamu dialog4g ekada slt 4g ekada 3g walata support
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ade 4g LTE promotion nadda bun :(

    Colombo වල තිබිලා තියෙනවා, 08th - 17th July 2015. අපි දන්නෙත් නෑ. අපරාදේ. :(

    normal eke SLT meewage enawa bars 3kin

    4641299987.png

    :cool:
    11.gif

    try karala balamu dialog4g ekada slt 4g ekada 3g walata support

    ඔය router දෙකම 3G bands වලටත් support කරනවා කියලා තමයි කියන්නේ.
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    Colombo වල තිබිලා තියෙනවා, 08th - 17th July 2015. අපි දන්නෙත් නෑ. අපරාදේ. :(

    :cool:
    11.gif

    ඔය router දෙකම 3G bands වලටත් support කරනවා කියලා තමයි කියන්නේ.
    ane manda elakiri eke samaharu kiyanne dialog 4g eka unlock karath 3g support karanne ne kiyala
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඩයලොග් ලා දැන් දෙන්නේ ඕක නෙවේනේ බං.... :( ඕක මරු කියනවා.... ඈත්තද නොදනී....!!