4g signal booster help එකක් ඕනේ....

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    SLT 4g router එකක් ගත්තා මචන්ලා එත් සිග්නල් ටිකක් මදි
    :no::no::no::no:
    මේවට ඇන්ටනා එකක්වත් ගන්න නැද්ද ? තියෙනවනම් එ් කොහේද ?
    නැත්නම් හදාගන්න පුලුවන් විදියක් හරි
    දන්න කෙනෙක් කියපල්ලකො.....
    .
    :angry::angry::angry::angry::angry:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    beer ටින් එකක් කපල සිග්නල් booster එකක් හදන හැටි youtube දැක්ක