මචන්ලා අපේ ගෙවල් පැත්තට slt 4g signal නෑ (coverage map එකේ තිබ්බ විදියට) ඒත් අර තව telephone එකක් වගේ router එකක් තියෙනවනේ ඒකට mobitel 3g/4g signal අහුවෙන නිසා ඒකක් ගත්තොත් වැඩක් වෙයිද?
මන් එහෙම ලොකුවට download / upload කරන කෙනෙක් නෙමෙයි. Office එකේ වැඩ ටික කරගන්නයි ඔන. 1000 kbps වගේ ආවත් ඇති. Connection එක reliable වෙන්නයි ඔන.
Dialog 4g ගන්නත් බයයි කට්ටිය slow කියන නිසා. මට මේ දෙකෙන් හොද මොකද්ද කියලා කියන්නකො.
Bump එකක් හරි දාගෙන යන්න.
Thank you