ehenam oya use karapu ram wala speed match nowena nisa wennathi.Casing එක ගලෝල, තිබුණ රැම් වගයක් ස්ලොට් දෙකටම මාරු කර කර ගහල බැලුව
අද හරි ගියා. අනේ මංද වෙලාවකට වැඩ නෑ
එක්කො කම්පියුටර් එකේ ස්ලොට් එකක් අවුල්. නැත්තං රැම් කාඩ් එකක් අවුල්
දැං කොහොමහරි 6GB කරගත්ත
හෙට වින්ඩෝස් 64bit දානව මම
![]()
8GB ram thiyena PC/Lap ekak ekka windows 10 64bit use karala balapan aula mokakda kiyala therei lolමගේ ලැපට මම දාගෙන හිටියා කාලයක් .අවුලක් උනේ නැහැ![]()
මගෙ රැම් ස්ලොට් එකක් අවුල් බංසල්ලි සල්ලි කියලා බලන්නෙ නැතිව, SSD හාඩ් එකකුයි තව 4GB RAM එකක්යි ගහගනින්... උඹට නිරාමිස සුව විඳින්ඩ පුලුවන්. RAM එක වැඩි කරා කියල HDD හාඩ් එකෙන් පෆෝමන්ස් ඇඟට දැනෙන්ඩ වැඩිකරගන්ඩ බෑ. වින්ඩෝස් වලට විතරක 128GB වගෙ SSD එකක් දාගනින්
අවුලක් නෑ ssd එකක් දාලා දුවන්න නැත්නම් slow ගතිය ගොඩක් දැනේවිWindows 10 64bit දැම්මට අවුලක් නැද්ද?