රත්තරං;15869845 said:ලක්ශ 10ක් ඇති ඔලුවක් තියෙන එකෙක්ට ප්‍රාඩෝ එකක් ගන. අරන් අරන් විකුන විකුන ඉහලට පලයන්.




රත්තරං;15879858 said:හම්බයා මේක කාලා බන්. ක්‍රෑශ් බාර් එකත් මිසින් ඌනම් කියන්නේ තිබ්බේ නෑලු. බොඩියක් තියන්න ඕනේ නෑ තමා. හිතපු තරම් අව්ලක් නෑ.
![]()
පින් ගහන්න ඕනේ බන්. ඒත් මේ වැස්සත් එක්ක ගලවන්න බෑනේ බන්
![]()
අර මම කිව්ව එකා මෙහෙමම 44කට ඉල්ලනවා. දක්කන්නද බන්? 31කට ගෙනාවේ. ඔයිල්සීල් ගහන්න ශොක් ගලෝගන්නවා කියන්නේ හෙන අකුසල කර්මයක් බන් මේ වැස්සත් එක්ක






රත්තරං;15880099 said:මට රතු සුපිරි එකක් කීයකට ගන්න පුලුවන් වෙයිද?
මම තාම 10000ක් වත් වියදම් කලේ නෑ බන්. වික්කොත් ලක්ශ 13ක් ලාභයි. කාර් විකුනලා කවදා හොයන්නද බන් එච්චර. මට තාම මෝල් වගේ බන් මේක වික්කේ ඇයි කියලා.RMV එකෙනුත් චෙක් කරලා ගත්තේ. අව්රුදු 6ක් එකම අයිතිකාරයා. ඌ මේක වැඩිය දුවල නෑ, ගෑනුයි ලමයිනුයි රොත්තම යන්න විතරලු පාවිච්චි කලේ. අල්ලා දෙවියන්ගේ පිහිට තමා මචන්




අයිති කාරයා දෙස්පාලුවෙක්ද
සිරාම මචන්
අතේ තියෙන්නෙ ලක්ශෙද ඒකෙන් ටිකෙන් ටික ඉස්සරහට යන එක තමයි හොඳ
වාහන ගැන දැනුමත් වැඩිවෙනවනෙ සැහෙන්න
දැන් ඉන්න ගොඩක් බයියලා බලන්නෙ ෆුල් ලීස් එකක් හරි දාලා නඩත්තු කරගන්න බැරි
මළදානෙකට කරගහන එක, මෙලෝ දෙයක් දන්නැති නිසා එහෙන් බාස්ලා උන්ව හූරන්
කනවා, අනිත් පැත්තෙන් ලීසින් වලින් හූරන් කනවා.![]()
හාපෝ ඕකුන්ගේ වාහන පාවිච්චිය නම් අජූතයි බං
හවසට මැරීන් ඩ්‍රයිව් එකේ වැල්ලවත්ත බම්බලපිටි හරියේ වාහන දකිනවා දුක හිතෙනවා.
ගමේම උන් පටවන් යන බස් වගේ![]()
රත්තරං;15890527 said:ඔව් බන්. මේකේ පස්සේ සස්පෙන්ශන් කාලා. මොන මගුලක් කරලද මන්දා. දොරවල් සේරම ඇජස් කලා. ඒවවත් කරල නෑ බන්. තාම සන් රූෆ් එක හිරයි. හෙන ගේමක් දීලා ඇරියේ

රත්තරං;15865879 said:මීටරේට අනුව 275000යි. 1995 ඉන්ටකූලර් එකක් 31ට දෙනවනම් ඇන්ජිම නැතත් මොකෝ කියලයි ගෙනාවේ. ඇන්ජිමනම් අව්ලක් නෑ. අනික ඔරිජිනල් පේන්ට්. හැබැයි නඩත්තුවක් නෑ වගේ. කිසිම ආදරේකින් නෙමේ පාවිච්චි කරලා තියෙන්නේ, වාහනේ එක්ක සෙරප්පු 50ක් විතර ඇතුලේ තිබිලා ෆ්‍රී හම්බ උනා

සන්රුෆ් එක්ක සෙල්ලං පරිස්සමින් පුතෝ තෙමෙන්න ගත්තොත් බඩුම තමා.![]()

Umba daapan machan mewwa... wahanayak hadagagena lassanata duwanawa kiyannei.. ena ena aluth ewa aran duwanawa kianne dekak kiyala danne hari poddai ban. oka umba project ekak hatiyata ka rana hati balanna asai. maath asama pajero model eka..
habai pute sereppu 50k athule tibba nam .. ewa gaanu sereppu nam oke sseat wahama maru karanda wei... nattan samaja roga hadei..
kokatath feenol dala wahane heduwanam hondai.. hambayek ne pawichchci korala thiyenne![]()
කෝ මේකෙ අප්ඩේට්ස්. මොකද කරගත්තෙ මේ අලි පැටියට?
ආහ්.. මං බොසා ආවම අහලා බලන්නම් උගේ කවුරුහරිද කියලා.. ඌ උදේම ඇවිත් කොහෙද ගියා.. අපි අයිස් ගහනවා..
කොහොම වුණත් හිත හොඳ මිනිහා..මාව ගොඩ දැම්මෙ ඌ තමා බං..

රත්තරං;15866211 said:මගේ කාර් එකකට මාරුවකට ආපු එකක් මචන්. ඒත් ගත්තේ කෑශ් වලට
බඩපුරා වටිනවා නේද?

Allah bump
4M40 computer body awada
රත්තරං;21439963 said:නබිතුමාගේ කාලේ ත්‍රෙඩ් බම්ප් කරන්නේ ඇයි උට්ටො
ෆෝඩීආර් ඇන්ජින් ආවේ කම්පියුටර් බොඩියට
