4n එකෙන් ගාණක් හොයාගමු
මේ දවස් වල ගොඩාක් දෙනෙක් අතේ ඇපල්/ ඇන්ඩ්රොයිඩ් ෆෝන් තියෙනවානේ, ඉතින් මම පොඩි සිස්ටම්ස් එකක් හොයාගත්තා ගාණක් සෙට් කරගන්න පුලුවන්. මේකට මගේ ජාතියේ රුපියල් 1500 ෆෝන් හරියන්නෙ නෑ ඇපල් හරි ඇන්ඩ්රොයිඩ් හරි තියෙන ෆෝන් එකක් ඕනේ
මෙහෙමයි කරන්න තියෙන්නෙ අලුතෙන් එන ඇප් වලට ඒවගේ අඩුපාඩු වගේ දේවල් රීවිව් ලියන්න තියෙන්නෙ. රචනා නෙමෙයි වචන දෙක තුනෙන් ගේම දෙන්න.
tip - (go to relevant store and search app and copy the existing review/s, mixup the words well, send it as your review
)
රෙජිස්ට්රාර් වෙන්ට ගූගල් එකක් ඉල්ලනවා
පේපෑල් එකක් ඕන ඒ ගූගල් අකවුන්ට් එක ඇඩ් කරපු
යූ ඇස් ඒ වීපීඑන් එකක් (install zenmate addon to ur browser)
මෙන්න සයිට් එක
රෙෆරල් ලිංක් දමා නැත.
steps.
register
login using ur phone (otherwise can't download the damn apps
)
download app
browse it few minutes
write a review and send it with the pin they provide
delete/remove that app or keep it
redeem your cash to paypal - (min payment $0.5)
lemme know if you have any q
හොඳයි නම් සලකලා යන්ට. කීයක් හරි හොයාගත්තොත් මදැයි ..
මගේ fiverr ඊ බුක් එක ගැන නූලට

Code:
https://apperwall.com/en/
steps.
register
login using ur phone (otherwise can't download the damn apps
)download app

Last edited: