වෙන්නැති බං.පරණ machine අයින් කරද්දි hard drive උන් තියා ගන්නවා.ඒවා replace කරනවා ඇති. ssd දැම්මනම් speed වෙයි.ඔෆිස් එකේ නම් හාඩ් ඩිස්ක් වල අවුලක් ඇත්තෙ.
වෙන්නැති බං.පරණ machine අයින් කරද්දි hard drive උන් තියා ගන්නවා.ඒවා replace කරනවා ඇති. ssd දැම්මනම් speed වෙයි.ඔෆිස් එකේ නම් හාඩ් ඩිස්ක් වල අවුලක් ඇත්තෙ.
Used ewa thiyanavaowala aluth ewa ganna dan na
10th th thamayi thiyenne.
6th gen use ewath hoyaganna amarui
koheda ban 6th ganna thiyenne?Used ewa thiyanava
Ow atta. Yearly improvementඔය ජෙන් එක කියන්නෙ මාර්කටින් ට්‍රික්ස් එකක්, දන්න උන් දන්නවා
core 2 duo PC වලිනුත් Photoshop කරන උන් ඉන්නවා මේ ලංකාවෙ
i5 6th gen eka hodaii oyge weda walata. RAM wala speed eka blanna.මචන්ලා අලුතෙන් මැෂීන් එකක් ගහන්න හිතුවා.. මේවා තමා Specs.. කොහෙන්ද අඩුවට ගන්න පුළුවන්? 4th Gen එහෙකට වඩා 6th Gen යන එක හොඳයි නේද?
6th Gen
Proc - i5 6500
MB- H110
SSD - 128
Ram - 16GB DDR4
4th Gen
Proc - i5 4590
MB- H85
SSD - 128
Ram - 16GB DDR3
ගේම් ගැහිලි නෑ.. ප්‍රෝග්‍රෑමින්ග් වල්ට සහ එඩිටින්ග් වලට තමා පාවිච්චි කරන්නේ.. Plz උදවු කරන්නකෝ.
එහෙනම් ඒ මැශින් වල වෙන මොනවා හරි අවුල් වෙන්න ඇති. 2017 වෙනකන් මම පාවිච්චි කරේ 2nd Gen i3 PC එකක්. 8GB RAM. 3D max එහෙමත් කිසිම හිරවිල්ලක් නැතිව රන් කරා SSD වත් නැතිව.sure ද බං. අපේ ඔෆිස් එකේ තියෙන්නෙත් 6th gen. ඒත් excel sheet 3k 4k open කරත් stuck වෙනවා. IFS open කරන්න අනිත් ඇප් close කරන්න ඕනේ. ram 6gb.
mage laga i7 3rd gen ekai i5 8th gen tiyenwa. i5 eka i7 wage 2x speedඔය ජෙන් එක කියන්නෙ මාර්කටින් ට්‍රික්ස් එකක්, දන්න උන් දන්නවා
core 2 duo PC වලිනුත් Photoshop කරන උන් ඉන්නවා මේ ලංකාවෙ
I7-4790k recommendedමචන්ලා අලුතෙන් මැෂීන් එකක් ගහන්න හිතුවා.. මේවා තමා Specs.. කොහෙන්ද අඩුවට ගන්න පුළුවන්? 4th Gen එහෙකට වඩා 6th Gen යන එක හොඳයි නේද?
6th Gen
Proc - i5 6500
MB- H110
SSD - 128
Ram - 16GB DDR4
4th Gen
Proc - i5 4590
MB- H85
SSD - 128
Ram - 16GB DDR3
ගේම් ගැහිලි නෑ.. ප්‍රෝග්‍රෑමින්ග් වල්ට සහ එඩිටින්ග් වලට තමා පාවිච්චි කරන්නේ.. Plz උදවු කරන්නකෝ.
mama duwagena awe RAM eka pihidala gahanna kiyannaමම දුවං ආවෙ හාව්වෙයාර් එකක වැඩක් හොයාගන්න ශිට්

ඒකට හේතුව 8th Gen එකේ කලින් ඒවාට වඩා Cores 2 ක් වැඩියි මචංmage laga i7 3rd gen ekai i5 8th gen tiyenwa. i5 eka i7 wage 2x speed

ah ow neda i5 eke 2k wadi 6 cores 6 threadsඒකට හේතුව 8th Gen එකේ කලින් ඒවාට වඩා Cores 2 ක් වැඩියි මචං![]()