4th Gen or 6th Gen | හාඩ්වෙයාර් වැඩ්ඩෝ දුවලා එන්න.

chande

Well-known member
  • May 22, 2015
    827
    819
    113
    ඔෆිස් එකේ නම් හාඩ් ඩිස්ක් වල අවුලක් ඇත්තෙ.
    වෙන්නැති බං.පරණ machine අයින් කරද්දි hard drive උන් තියා ගන්නවා.ඒවා replace කරනවා ඇති. ssd දැම්මනම් speed වෙයි.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Oya gen 6th gen wala brand new ewa reputed shops wala nam wikunanne na, aluth gen eddi max last gen items tiyagena un anithwa return exchange karanava..
     
    • Like
    Reactions: NRTG

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    8th gen ganna balanna🙂 win 11 support.

    ඔය ජෙන් එක කියන්නෙ මාර්කටින් ට්‍රික්ස් එකක්, දන්න උන් දන්නවා
    core 2 duo PC වලිනුත් Photoshop කරන උන් ඉන්නවා මේ ලංකාවෙ
    Ow atta. Yearly improvement 🙂 nothing else. Core 2 duo walath gen awa, label nokalata. Ex: E4XXX/E6XXX/E8XXX wage.
    ------ Post added on Aug 11, 2021 at 10:27 PM
     

    rajitha96

    Member
    Aug 8, 2021
    6
    4
    3
    Colombo LK
    මචන්ලා අලුතෙන් මැෂීන් එකක් ගහන්න හිතුවා.. මේවා තමා Specs.. කොහෙන්ද අඩුවට ගන්න පුළුවන්? 4th Gen එහෙකට වඩා 6th Gen යන එක හොඳයි නේද?

    6th Gen

    Proc - i5 6500
    MB- H110
    SSD - 128
    Ram - 16GB DDR4

    4th Gen

    Proc - i5 4590
    MB- H85
    SSD - 128
    Ram - 16GB DDR3

    ගේම් ගැහිලි නෑ.. ප්‍රෝග්‍රෑමින්ග් වල්ට සහ එඩිටින්ග් වලට තමා පාවිච්චි කරන්නේ.. Plz උදවු කරන්නකෝ.
    i5 6th gen eka hodaii oyge weda walata. RAM wala speed eka blanna. :-)
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ලේටස්ට් ඇඩෝබි ප්‍රිමියර් සහ එන්කෝඩර් ආදිය සපෝර්ට් නැහැ හතර වැනි පරම්පරාවේ ඉන්ටෙල් ප්‍රොසෙසරවලට. 6ටත් සපෝර්ට් නැහැ තමා. සොයා බලන්ට ගන්ඩ ඉස්සර වෙලා.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,141
    5,016
    113
    -In Darkness-
    sure ද බං. අපේ ඔෆිස් එකේ තියෙන්නෙත් 6th gen. ඒත් excel sheet 3k 4k open කරත් stuck වෙනවා. IFS open කරන්න අනිත් ඇප් close කරන්න ඕනේ. ram 6gb.
    එහෙනම් ඒ මැශින් වල වෙන මොනවා හරි අවුල් වෙන්න ඇති. 2017 වෙනකන් මම පාවිච්චි කරේ 2nd Gen i3 PC එකක්. 8GB RAM. 3D max එහෙමත් කිසිම හිරවිල්ලක් නැතිව රන් කරා SSD වත් නැතිව.
     
    • Like
    Reactions: chande

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,811
    6,366
    113
    ඔය ජෙන් එක කියන්නෙ මාර්කටින් ට්‍රික්ස් එකක්, දන්න උන් දන්නවා
    core 2 duo PC වලිනුත් Photoshop කරන උන් ඉන්නවා මේ ලංකාවෙ
    mage laga i7 3rd gen ekai i5 8th gen tiyenwa. i5 eka i7 wage 2x speed
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,384
    1,393
    113
    Sri Lanka
    මචන්ලා අලුතෙන් මැෂීන් එකක් ගහන්න හිතුවා.. මේවා තමා Specs.. කොහෙන්ද අඩුවට ගන්න පුළුවන්? 4th Gen එහෙකට වඩා 6th Gen යන එක හොඳයි නේද?

    6th Gen

    Proc - i5 6500
    MB- H110
    SSD - 128
    Ram - 16GB DDR4

    4th Gen

    Proc - i5 4590
    MB- H85
    SSD - 128
    Ram - 16GB DDR3

    ගේම් ගැහිලි නෑ.. ප්‍රෝග්‍රෑමින්ග් වල්ට සහ එඩිටින්ග් වලට තමා පාවිච්චි කරන්නේ.. Plz උදවු කරන්නකෝ.
    I7-4790k recommended
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    https://www.barclays.lk/AtoZdisplay.asp?Type=01&TpData=

    Screenshot 2021-12-05 153525.png
     
    • Love
    Reactions: Anathai