4WD පදින්නෙ කොහොමද?

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63

    A. සිරියා;20571741 said:

    පාර්ට් ටයිම් 4wd එකේ සාමාන්‍ය පාරේ 4wd දාන් ගියාම වෙන damage එක මොකක්ද කියන්න පුලුවන්ද? කෙලින්ම ගරාජ් එකට යන්න වෙනවා කියන්නේ ඇයි?

    bump rep+

    එල ත්‍රෙඩ් එකක්... :cool:

    නියමයි.. BUMP

    BUMP

    +4 rep

    වැදගත්

    ela ela... :lol:
    :lol::lol:
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    පාර්ට් ටයිම් 4wd එකේ සාමාන්‍ය පාරේ 4wd දාන් ගියාම වෙන damage එක මොකක්ද කියන්න පුලුවන්ද? කෙලින්ම ගරාජ් එකට යන්න වෙනවා කියන්නේ ඇයි?

    sorry kolu parakku unata...
    normal road eke 4WD dagena giya kiyalanam mokuthma wenne na.. eth ithin awla thiyenne yanna amarui. engine eka bara daala allanawa, speed yanna ba. normal road eke ithin speed yanna api bara daala paaganakota gear box ekata bara wadiy.. ashwayek duwana diwilla aliyekta duwanna bane ban.. aliyata puluwan bara adinna. :);););)
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    adooow ... umbalata pin siddawenna kotuwak panna kiyahanko... thanks matchan umbala hamootama....
    ohoma yan ohoma yan....
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    පාර්ට් ටයිම් 4wd එකේ සාමාන්‍ය පාරේ 4wd දාන් ගියාම වෙන damage එක මොකක්ද කියන්න පුලුවන්ද? කෙලින්ම ගරාජ් එකට යන්න වෙනවා කියන්නේ ඇයි?

    සෙන්ටර් ඩිෆරන්සල් නැති නිසා තාරපාරෙ යනකොට ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එක ඇබරෙනවා. හරවනකොට ඉස්සරහ රෝද දෙක යක දුරයි පස්සෙ රෝද දෙක යන දුරයි වෙනස්නෙ. එක්කො පොලු දෙකෙන් එකක්/ කුරුස ව;ඉන් එකක් කැඩෙනවා. නැත්නම් ගියර්බොක්ස් එකට සොරි වෙනවා (transfer case ekata). කෙලින් යනතාක් යන්න පුළුවන්. හරවන්න වුනොත් තමා අවුල වෙනෙනේ :)
     
    Last edited:

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    සෙන්ටර් ඩිෆරන්සල් නැති නිසා තාරපාරෙ යනකොට ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එක ඇබරෙනවා. හරවනකොට ඉස්සරහ රෝද දෙක යක දුරයි පස්සෙ රෝද දෙක යන දුරයි වෙනස්නෙ. එක්කො පොලු දෙකෙන් එකක්/ කුරුස ව;ඉන් එකක් කැඩෙනවා. නැත්නම් ගියර්බොක්ස් එකට සොරි වෙනවා (transfer case ekata). කෙලින් යනතාක් යන්න පුළුවන්. හරවන්න වුනොත් තමා අවුල වෙනෙනේ :)
    :yes::yes::yes::yes::yes::yes:
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    mokada bn garage gane yanne wenne. ape 4dr5 jeep ekak wikunanakota apu un wagayak 4 weel dala pare giyane ban speed giya. sadda ehema tikak awa habai un e vehicle eka gaththane