මීට කලින් මන් car එකක් ගන්න හෙල්ප් එකක් ඉල්ලුව elakiri යාලුවන්ගෙන්.
එකට හොද ප්රතිචාර ලැබුණ. ඒ වගේම එකක් ගත්තා. Doctor sunny 1k ගේනවා. අපේ මාමගේ car එක.
වැඩි කල් පාවිච්චි කලේනම් නැ හැබැයි. මාසයක්වත් නැ. මොකද අපිට car එකක් ගැලපෙන් නැ කියල
තේරුම් ගියා මොකද. අපේ ගෙදරට car එක දානකොට පොඩි කන්දක් තියෙනවා ඉතින් වදිනවා
බන් car එකේ යට. ඒ වගේම අපේ බිස්නස් වැඩ වලට යන්නත් අමාරුයි.
අපිට ගැලපෙන්නේ 4x4 තමා. ඒක නිසා car ඒක වික්කා අපි දැන් සතියකට කලින්.
දැන් මචන්ලා මෙන්න මේකයි සීන් ඒක. අපි දැන් ගන්න හොයනවා හොද ඩබල් CAB එකක්.
මට දැනගන්න ඕනේ මචන්ලා. ලංකාවේ හොද marketම වර්ග මොනවද.?
ඒ වගේම හොද එකක් ගන්නවානම් මොනවද බලන්න ඕනේ.?
මොකක්ද හොද පාට.?
ඒ වගේම නිෂ්පතිද වර්ශේ කීය වෙන්න ඕනෙද.?
අපි දැනට හිතාගෙන ඉන්නේ මචෝ. Toyota Hilux එකක් වගේ ගන්න.
නැත්තම් මිට්සුබිෂි L 200 එකක් ගන්න.(58.59.250.251.252.253. වගේ number තමා හොයන්නේ.)
අපේ උපරිම ගාන මචෝ ලක්ෂ 20ක්. 21ත් අමාරුවෙන් ගන්න බැරි කමක් නැ.
ඒක තමා මචන් උපරිම ගාන.
උබල ගාව තියෙනවනම් ෆොටෝස් price එක්කම එවහන්..

Last edited:

. eth puluwan nam 107katama yanna balanna..
ඉසුසු එන්ජින් සද්දේ වැඩි වුනාට සුපිරි. 