5 වසර ශිෂ්‍යත්වෙ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යකෝ බලන් යද්දි මෙකෙ ශිශ්ශත්තෙ කරපු උන් සෑහෙන්න ඉන්නවනෙ..:baffled:
    හරි පවු මේකෙ කුනුහරුප කියපු එක...
    :sorry:
     

    Mr.JONI

    Active member
  • Sep 27, 2015
    381
    51
    28
    cut off mark 164-166 athara wenna ona
    man result tikak baluwa adunana lamai tikakage
    163 eka fail, 166 kena pass
    man result balapu lamai okkoma kalutara distric
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,540
    28,385
    113
    ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් වෙයි

    October 4, 2017 10:46 pm
    Bookmark and Share

    2017 අගෝස්තු මස 17 වන දින පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත‍්‍රික්ක යන් සදහා වු කඩයිම් ලකුණු මේ වන විට විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

    ඒ අනුව සිංහල මාධ්‍ය සදහා දිස්ත‍්‍රික්කවල අවම ලකුණු සීමා මෙසේය.

    කොළඹ දිස්ත‍්‍රික්කය - ලකුණු 164

    ගම්පහ දිස්ත‍්‍රික්කය - ලකුණු 164

    කලුතර දිස්ත‍්‍රික්කය - ලකුණු 164

    මහනුවර දිස්ත‍්‍රික්කය - ලකුණු 164

    මාතලේ දිස්ත‍්‍රික්කය - ලකුණු 164

    නුවරඑළිය දිස්ත‍්‍රික්කය - ලකුණු 158

    ගාල්ල දිස්ත‍්‍රික්කය - ලකුණු 164

    මාතර දිස්ත‍්‍රික්කය - ලකුණු 164

    හම්බන්තොට දිස්ත‍්‍රික්කය - ලකුණු 162

    යාපනය දිස්ත‍්‍රික්කය -

    කිළිනොච්චි දිස්ත‍්‍රික්කය -

    මන්නාරම දිස්ත‍්‍රික්කය - ලකුණු 158

    වවිනියාව දිස්ත‍්‍රික්කය - ලකුණු 161

    මුලතිව් දිස්ත‍්‍රික්කය - ලකුණු 160

    මඩකලපුව දිස්ත‍්‍රික්කය -

    අම්පාර දිස්ත‍්‍රික්කය - ලකුණු 159

    ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කය - ලකුණු 158

    කුරුණෑගල දිස්ත‍්‍රික්කය - ලකුණු 164

    පුත්තලම දිස්ත‍්‍රික්කය - ලකුණු 160

    අනුරාධපුරය දිස්ත‍්‍රික්කය - ලකුණු 160

    පොළොන්නරුව දිස්ත‍්‍රික්කය - ලකුණු 160

    බදුල්ල දිස්ත‍්‍රික්කය - ලකුණු 160

    මොනරාගල දිස්ත‍්‍රික්කය - ලකුණු 158

    රත්නපුර දිස්ත‍්‍රික්කය -ලකුණු 162

    කෑගල්ල දිස්ත‍්‍රික්කය - ලකුණු 164


    - http://sinhala.adaderana.lk/news/78350/ශිෂ්‍යත්ව-කඩයිම්-ලකුණු-නිකුත්-වෙයි
     
    • Like
    Reactions: saja and Hashcode

    monson

    Well-known member
  • May 7, 2007
    25,540
    28,385
    113
    මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ එඩ්ලිව් කේ දිනුක ක්‍රිෂාන් කුමාර් ලකුණු 198ක් ලබාගෙන දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව කියයි.

    ගනේමුල්ල වැලිපිල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයේ එම් ඒ එම් ඉඳුමිණි ජයරත්න සහ කෑගල්ල තුල්හිරිය කනිෂ්ඨ විදයාලයේ ටී එම් සංජන නයනජිත් තෙන්නකෝන් ලකුණු 197ක් ලබා ගෙන දෙවැනි ස්ථානයට පත්ව සිටිති.

    තුන්වැනි ස්ථානය ලබා ගෙන ඇත්තේ කඩවත කිරිල්ලවල ප්‍රාථමික විද්‍යාලයයේ ඩී ඒ තරුල් සහස් ධර්මරත්න සිසුවාය. ඔහු ලකුණු 196ක් ලබාගෙන තිබේ.

    ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 195ක් ගනිමින් සිසුහු 12 දෙනෙක් හතර වැනි ස්ථානයට පත්ව සිටිති. පළමු, දෙවැනි, දෙවැනි සහ සිව්වැනි ස්ථාන ලබා ගත් සිසුන් 16 දෙනා අතුරින් සිසුහු හත් දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරති.

    - http://www.lankadeepa.lk/top_story/ශිෂ්‍යත්ව-කඩයිම්-ලකුණ-164-යි/10-518641
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට 163 යි මාමේ මන් ඉවරයි

    අවුලක් නෑ පුතා.. කොහොමත් අපේ ශිශ්ශත්තෙ ලකුනු ව්ලින් එන්ගලන්තෙ හොඩ ඉස්කොල වලට යන්න බෑනෙ...:)