5 වසර ශිෂ්‍යත්වෙ

dmudhitha

Active member
  • Jan 9, 2009
    658
    49
    28
    examLogText.png


    GRADE 5 EXAMINATION 2017
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    බුදු අම්මෝ :eek:

    ලංකාවේ ළමයි එකපාරට බුද්ධිමත් වෙලාද :baffled:

    ඒකනෙ බං :eek:
    ගිය අවුරුද්දෙ කීයද?

    දැං ළමයි බුද්ධිමත්. සාරධර්ම අතිනුත් ඉස්සරහට යනවනං හොඳයි
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඒකනෙ බං :eek:
    ගිය අවුරුද්දෙ කීයද?

    දැං ළමයි බුද්ධිමත්. සාරධර්ම අතිනුත් ඉස්සරහට යනවනං හොඳයි

    ekanam eththa macho. kauda sishyathwe kale.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකනෙ බං :eek:
    ගිය අවුරුද්දෙ කීයද?

    දැං ළමයි බුද්ධිමත්. සාරධර්ම අතිනුත් ඉස්සරහට යනවනං හොඳයි
    අපි කරන කාලේ එකසිය හතලිස් ගනන් වලින් බැලුවේ :yes:
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මගේ 135යි. 1993 දි.. කඩයිම් ලකුනු 135යි.. ශිස්සත්ත්වි පාස් උන නිසා තාත්තා වැඩ කරපු තැනින් ඒ කාලේ හැටියට රුපියල් 1000ක විතර ස්කූල් බඩු ටිකක් හම්බ උනා. ඉස්කොලේ නම් වෙන එකක් නැ ගිය එකමයි..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    ekanam eththa macho. kauda sishyathwe kale.

    යාලුවෙක්ගෙ ළමයෙක් බං..
    යාලුවන්ට 5වසරෙ ළමයිනුත් ඉන්නව
    මම තාම මෙහෙමයි :sorry:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    උබ ශිශ්ශත්තෙ ලියපු අව්රුදේ result එක දැන් එකට match කරලා වැඩක් නැ :lol:


    මං මේකට මැච් කලේ නෑ බං. අපේ දවස් වල බැලුවේ 140 ගානකින් මට මතක විදියට. මං පේල්
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    හරි හරි , මම ශිෂ්‍යත්වෙ paper සම්බන්ද විශාරද කනෙක් නමයි , එත් ගිය පාර විභාගේ generic questions (සාමාන්‍ය දැනුම) අහල වැඩි වගේ , ඒක නිසා pass මාර්ක් ඒක වැඩි වෙලා වගේ , මගේ assumption එක හරි නම් 5 වසර ශිෂ්‍යත්වෙ ප්‍රදාන අරමුණ, සාමාන්‍ය දැනුම වැඩි දරුවන් බිහි කිරීම හොදට check කරලා තියෙනවා


    මං මේකට මැච් කලේ නෑ බං. අපේ දවස් වල බැලුවේ 140 ගානකින් මට මතක විදියට. මං පේල්