බුදු අම්මෝ![]()
ලංකාවේ ළමයි එකපාරට බුද්ධිමත් වෙලාද![]()

ඒකනෙ බං
ගිය අවුරුද්දෙ කීයද?
දැං ළමයි බුද්ධිමත්. සාරධර්ම අතිනුත් ඉස්සරහට යනවනං හොඳයි
අපි කරන කාලේ එකසිය හතලිස් ගනන් වලින් බැලුවේඒකනෙ බං
ගිය අවුරුද්දෙ කීයද?
දැං ළමයි බුද්ධිමත්. සාරධර්ම අතිනුත් ඉස්සරහට යනවනං හොඳයි

137යි බං සික් විතරක්
මං පේල්
ekanam eththa macho. kauda sishyathwe kale.

උබ ශිශ්ශත්තෙ ලියපු අව්රුදේ result එක දැන් එකට match කරලා වැඩක් නැ![]()
මං මේකට මැච් කලේ නෑ බං. අපේ දවස් වල බැලුවේ 140 ගානකින් මට මතක විදියට. මං පේල්