U medcn giyanam mehe ude dawal rea bittiyak medde duk windinawa leddu ekka.![]()
අවුරුදු 13ක් ඉස්කොලේ ගිහින් අපේ කාලේ ඉස්කොල ගේට්ටුවෙන් එලියට එනකොට තොරගන්න මාවත ජිවිතේම වෙනස් කරනවා. අද වගේ ලොකු ඔප්ශන් අපිට තිබ්බේ නැ. එක්කො කැම්පස් එක්කො ජොබ් කට්ටක් තමා. හැබැයි අපේ කාලේ ඔස්ට්‍රේලියා, යුකේ වගේ යන්න අමාරු නැ අද වගේ කම්පටිශන් තිබ්බේ නැ. ඒත් සල්ලි ඔනා. අද ඉතින් සල්ලි එහෙමට ප්‍රශ්න නෙමෙයිනේ. ඒ කාලේ පෙන්නන්න සල්ලි ගත්තෙත් අපේ උන් හෙන ගහන පොලියට.Bahutharayak Gaanu jathiya kohomath wasi pilata hoiya wela unta redda ussana jathiyakne bn

ඒත් මීට වඩා සාධාරණ කරන්නත් අමාරුයිනෙ ඉතිං මක් කරන්නද
අනික ඕක මොකක්ද බං AL ඔයිට වඩා අසාධාරණයිනෙ 

