5 ශිශ්‍යත්වෙට ලකුනු කීයක් ගත්තද? මොනවද තෑගි ලැබුනේ?

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ශිෂ්‍යත්වෙ ගැන නම් ලොකු මතකයක් නෑ. සෙල්ලම් කර කර ඉද්දි යාලුවෙක් ඇවිත් කිව්වා අන්න තෝ පාස් කියලා. මතක හැටියට ලකුණු 153 ක් තිබ්බද කොහෙද. පාස් මාක් එක 135 ක් වගේ මතක 1999 දි.

    A/L කාලේ නම් සෑහෙන මතකයි 2009 ජනවාරි 03 වෙනිදා. ජීවිතේ පලවෙනි වතාවට තාත්තගෙ ඇස් දෙකේ කඳුලු වැක්කෙරෙනවා දැක්කා සතුටට.
     
    • Like
    Reactions: dilann

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ශිශ්‍යත්වේ පාස් වුනාට කම්පූටර් එක අරන් දෙනවා කියලා වලි දාගෙන 9දි එකක් අරගත්තේ...අනිත් ඒවත් හොදටන පාස් මුකුත් හම්බුනේ නෑ...බයික් එකක් අරන් දුන්නා ගිය අවුරුද්දේ ඉතිං මම ඉතිං ඒවා අරවට කියලා හිතාගෙන ඉන්නවා😁😁
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,020
    8,804
    113
    In Your Heart
    144n baluwe .mage 158i laptop ekak Aran denawa kiwwata eka aran dun na.2000 kale .Mata mountain bicycle ekak Aran dunna shocks thiyena. Thawa TV ekata connect karana game ekak Aran dunna full keyboard ena.2010 thama laptop hambune .
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,727
    21,448
    113
    Yako mata 2006 AL rank dala campus select unama thamai P4 machine ekak hambune. Umbata e auruddema shishathye pass unama ekak hambela. :D

    me mata sissatheta hambechcha jathiye ekak. E kaale dream eka thamai. 1997 da 1998 da koheda. lakunu ekasiya heththa ganak thibuna. cutoff mathaka ne.

    View attachment 102711
    umba bright case ekak wenna oni...
    97 mata widihata exam eka amarui and so cutoff tikiak pahalin tibbe....170 gaanak tibba kiyanne umba bullet ekak...anika umba indala thiyenneth awuruddak wadimal un ekka....
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    1. ලකුණු: 96
    2. කඩයිම් ලකුණ: 132 (2004)
    3. මුකුත් ලැබුනේ නැහැ..බැන්නෙත් නැහැ..ශිෂ්‍යත්වයට කලින් දවසේ Sri Lanka vs South Africa Test Series එකේ දෙවෙනි මැච් එකේ හතරවෙනි දවස..ඒකත් බල බල හිටියා..ඉතින් පාස් වෙයිද කියහංකෝ..ශිෂ්‍යත්වය ලියලා ගෙදර ඇවිල්ලත් මැච් එකේ අන්තිම session එක බැලුවා..චමින්ද වාස් ලකුණු 29 ට විකට් හයක් ගත්තා..ලංකාව පළවෙනි පාරට South Africa ට එරෙහිව ටෙස්ට් සීරීස් එකක් දින්නා..ඔය වගේ විශේෂ අවස්තා මිස් කරගන්න පුලුවන්ද බන්, ශිෂ්‍යත්වේ වගේද මැච් එක.. :p🤪
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ලකුණු 137 යි
    කඩ ඉම් මතක නැහැ
    අප්පච්චිගෙන් කනට එකක්නම් හම්බුනා 😭 😭
     
    • Like
    Reactions: NRTG

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    1. ලකුණු: 96
    2. කඩයිම් ලකුණ: 132 (2004)
    3. මුකුත් ලැබුනේ නැහැ..බැන්නෙත් නැහැ..ශිෂ්‍යත්වයට කලින් දවසේ Sri Lanka vs South Africa Test Series එකේ දෙවෙනි මැච් එකේ හතරවෙනි දවස..ඒකත් බල බල හිටියා..ඉතින් පාස් වෙයිද කියහංකෝ..ශිෂ්‍යත්වය ලියලා ගෙදර ඇවිල්ලත් මැච් එකේ අන්තිම session එක බැලුවා..චමින්ද වාස් ලකුණු 29 ට විකට් හයක් ගත්තා..ලංකාව පළවෙනි පාරට South Africa ට එරෙහිව ටෙස්ට් සීරීස් එකක් දින්නා..ඔය වගේ විශේෂ අවස්තා මිස් කරගන්න පුලුවන්ද බන්, ශිෂ්‍යත්වේ වගේද මැච් එක.. :p🤪


    2004 kadala ate tharam toothpaste dapu collone me :rofl::rofl::rofl:
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    ඔන්න එලකිරි කොල්ලනේ ශිශ්‍යත්ව ප්‍රතිපල ආපු හින්දා අලුත් ත්‍රෙඅඩ් එකක් පටන් ගන්න හිතුවා.
    haha 160i,
    wristwatch ekak hambuna full dial ekama radium thiyana e dawas wala pattma asayi mama ekata. isskole gihilla interval ekata eliyata gihilla classroom ekata eddi watch eka glow wenawa kola patata :cool::D