5 ශිෂ්‍යත්ව past papers බාන්න තැනක් තියනවද??

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    5 ශිෂ්‍යත්ව past papers බාන්න තැනක් තියනවද??

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව past papers download කරන්න පුලුවන්තැනක් දන්නවද?​
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,842
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රුපියල් 200ක් දීල අවුරුදු 10ක පේපර්ස් උත්තරත් එක්ක තියෙන පොතක් ගනින්. ඒක ලාබයි මෙව ප්‍රින්ට් කරනවට වඩා
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    පේපර් නම් තියෙනව බං ස්කෑන් කරන්න ඕනෙ මට වෙලාව තියෙන හැටියට දාන්නම්

    elakiri, aluth thread ekak arala dapan

    You must spread some Reputation around before giving it to Djwathila again.