Edexcel Primary Past Papers

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මචන්ලා දැන් lyceum එකේ syllabus change වෙලානේ තියෙන්නේ.. දැන් edexcel කරන්නේ.. උන් කරන syllabus එකේ papers හොයා ගන්න තැනක් දන්නැද්ද බන්?
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    Ei school eke teams group eke danawane.
    ඒ දාන්නේ අපි කරන papers නේ.. ටිකක් පරණ papers ටිකක් හොයා ගන්න බැලුවේ.. අවුරුදු 2ක් 3ක් වගේ...