5.1 Home Theater SYSTEM එකක් විකිණීමට ඇත.

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    5.1 Home Theater SYSTEM එකක් විකිණීමට ඇත.

    Hello Friends..!!

    මම ගාව තියෙනවා 5.1 හෝම් තියෙටර් සිස්ටම් එකක්.. එක විකුණන්නම් කියල තමා බැලුවේ. ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න.. මෙන්න මෙහෙමයි භාණ්ඩේ විස්තරේ..


    5.1 Home theater System (Brand- VENTURER)

    With DVD/MP3/AUDIO Player

    With Remote and Output Cable..




    මගේ ගාන තමා - 7500/=

    මම ගත්තේ අවුරුද්දකට විතර කලින් 24990 කට..!!


    සිරාවටම මේ ගානට පාඩු නෑ.. ගන්න එකෙක් ඉන්නවනම් කියපල්ලා..!!


    Contact- 0778417627



    3213888322000.gif


    21487947260x26000ventur.jpg
     
    • Like
    Reactions: prageeth119lk

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් තමා මචං.. ඔය බ්‍රෑන්ඩ් එක ඒ තරම්ම ප්‍රසිද්ධ එකක් නෙමෙයි නේද මචං..?
    මං ගාව තියෙනවා JVC එකක්..
    url


    124,000.00