ලොකු support එකක් දෙනව අපනයන සංවර්දන එකෙන්, කුඩා කර්මාන්ත එකෙන් සහ මහ බැංකුව (මාතලේ). මේ එකකටවත් අල්ලස් දීලත් නෑ, පුද්ගලිකව අදුරන්නෙත් නෑ. 2020 සැප්තැම්බර් KCC එකේ තිබ්බ exhibition එකේ stall එකක් අපිට නොමිලේ දුන්න.මේ කතවහරියටම හරි,90+ යනවා බං,මම තමා අපේ හෝටල් එකේ චෙක් issue කරේ එක නිසා හොඳටම දන්නවා,මචං ඔයාගේ ප්‍රොඩක්ට් එක කාර්ගීල්ස් ෆුඩ් සිටි වල තියෙනවද,මමත් මාතලේ,මට තමා ඕක සෙට් වෙලානම් නැ,අනික තව ඔන්ලයින් site වලටත් දාපන් මචං.daraz,orealbuy වගේ,සුබ පතනවා වැඩේ සාර්ථක වෙන්න කියලා
රූපවාහිනී එකේ නිවුස් පටන් ගන්න කලින් 7.57ට කහ කුඩු ගෙදර හදා ගන්න විදිය ගැන වීඩියෝ එකට ගත්තෙත් අපිව.