5 star හෝටල් වලට කුළුබඩු supply කරන්න orders ගන්නෙ කොහොමද..
(Mahathala Spices | මහතලා ස්පයිසීස්)
(Mahathala Spices | මහතලා ස්පයිසීස්)
Last edited:
5 star හෝටල් වලට කුළුබඩු supply කරන්න orders ගන්නෙ කොහොමද..
රූපවාහිනී එකේ අද හවස 6ට සැගවුනු කහවනු වැඩසටහනේ පෙන්නුවෙ අපේ ව්‍යාපාරය. (Mahathala Spices | මහතලා ස්පයිසීස්)Products samples aran gihin management ekath ekka katha karanna one. Yanna kaling podi research ekak danna danata kawuda ewata supply karanne and products gana. Hotel email ekata request ekak danna appointment ekkata. E mail eka professional yawanna. Good luck brother.
රූපවාහිනී එකේ අද හවස 6ට සැගවුනු කහවනු වැඩසටහනේ පෙන්නුවෙ අපේ ව්‍යාපාරය. මහතලා ස්පයිසීස්

අපි ප්‍රසිද්ධ නෑ. මාතලේ පැත්තෙ නම් ටිකක් දන්නව. අවුරුද්දක් විතර වෙන බිස්නස් එකක්. අලුත් උනාට ප්‍රසිද්ධ ඒවයෙ මිලටමයි යන්නෙ. මිරිස් කුඩු උනත් අපි කොටන්නෙ නැටි නැතුව. කහ වලත් පාන් පිටි දාල නෑ. කිසිම හේතුවක් මත quality drop කරන්න අදහසක් නෑ මිල තව වැඩිකලත්. රට පුරා ව්‍යාප්ත කරනවට වඩා හෝටල් වලට දෙන්න ලේසියි කියල හිතුනෙ ඒකයිගොඩක් ප්‍රසිද්ද උන් එලකිරි එකේ පෝස්ට් එකක් දාල ආපු උන් තමා ඉන්නේ. ගුඩ් ලක් මචන්
අපි ප්‍රසිද්ධ නෑ. මාතලේ පැත්තෙ නම් ටිකක් දන්නව. අවුරුද්දක් විතර වෙන බිස්නස් එකක්. අලුත් උනාට ප්‍රසිද්ධ ඒවයෙ මිලටමයි යන්නෙ. මිරිස් කුඩු උනත් අපි කොටන්නෙ නැටි නැතුව. කහ වලත් පාන් පිටි දාල නෑ. කිසිම හේතුවක් මත කරන්න අදහසක් නෑ මිල තව වැඩිකලත්. රට පුරා ව්‍යාප්ත කරනවට වඩා හෝටල් වලට දෙන්න ලේසියි කියල හිතුනෙ ඒකයි
දැනට කඩ වලට දාන්නෙ cash වලට. හෝටල් වල එච්චර කල් ගන්නව නම් බෑ තමයි. Export පටන් ගන්න company එකක් විදියට register කරලත් ඉවරයිhotels walata dala salli ganna 60 to 90 days bala innawata wada hodai van ekak set karan town areas cover karala 15 day to 30 days salli collect karana, eka
anika hotels wala rasthiyaduwa wedi, town kadawal wala samaharu ewelema payment eka denawa
දැනට කඩ වලට දාන්නෙ cash වලට. හෝටල් වල එච්චර කල් ගන්නව නම් බෑ තමයි. Export පටන් ගන්න company එකක් විදියට register කරලත් ඉවරයි
ow tama ewa karanawakadawal walata credi denna puluwan nam biz wedi wenawa
export karanna company eka witharak register karala madi, thawa awahya licence ganna ona
මේ කතවහරියටම හරි,90+ යනවා බං,මම තමා අපේ හෝටල් එකේ චෙක් issue කරේ එක නිසා හොඳටම දන්නවා,මචං ඔයාගේ ප්‍රොඩක්ට් එක කාර්ගීල්ස් ෆුඩ් සිටි වල තියෙනවද,මමත් මාතලේ,මට තමා ඕක සෙට් වෙලානම් නැ,අනික තව ඔන්ලයින් site වලටත් දාපන් මචං.daraz,orealbuy වගේ,සුබ පතනවා වැඩේ සාර්ථක වෙන්න කියලාකුළු බඩු හරි ඕනේ දෙයක් දැම්මට කමක් නෑ පුතා, සල්ලි දෙන තැනකට බඩු දාපන් . ගොඩක් 5 star හෝටෙල්ස් credit period එක දවස් 90. අලුතෙන් පටන් ගන්න එකෙක්ට ටිකක් අමරු යි .
Meka thamai godak velavata venne. Lokkekva digatama cultivate karanna. Oyage badu honda vunath eyala balanne company ekata thiyana image eka. Prasidda namak thiyana thanakin badu ganna thamai eyala kamathi, mokada mukuth avlak vunath badu gaththa company eka lokunam eyalata baya nathi nisa. Credit period eka kese vunath enter venna thama amaru.Ovaye inna purchasing manager , executive chef, ta talk karanna oone itin, unta jarawa denna one godak welawata