5 star හෝටල් වලට කුළුබඩු

danamith

Active member
  • Aug 22, 2006
    162
    149
    43
    37
    Kiribathgoda
    මේ කතවහරියටම හරි,90+ යනවා බං,මම තමා අපේ හෝටල් එකේ චෙක් issue කරේ එක නිසා හොඳටම දන්නවා,මචං ඔයාගේ ප්‍රොඩක්ට් එක කාර්ගීල්ස් ෆුඩ් සිටි වල තියෙනවද,මමත් මාතලේ,මට තමා ඕක සෙට් වෙලානම් නැ,අනික තව ඔන්ලයින් site වලටත් දාපන් මචං.daraz,orealbuy වගේ,සුබ පතනවා වැඩේ සාර්ථක වෙන්න කියලා
    ලොකු support එකක් දෙනව අපනයන සංවර්දන එකෙන්, කුඩා කර්මාන්ත එකෙන් සහ මහ බැංකුව (මාතලේ). මේ එකකටවත් අල්ලස් දීලත් නෑ, පුද්ගලිකව අදුරන්නෙත් නෑ. 2020 සැප්තැම්බර් KCC එකේ තිබ්බ exhibition එකේ stall එකක් අපිට නොමිලේ දුන්න.
    රූපවාහිනී එකේ නිවුස් පටන් ගන්න කලින් 7.57ට කහ කුඩු ගෙදර හදා ගන්න විදිය ගැන වීඩියෝ එකට ගත්තෙත් අපිව.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,209
    1
    101,034
    113
    34
    Kalutara
    අපි ප්‍රසිද්ධ නෑ. මාතලේ පැත්තෙ නම් ටිකක් දන්නව. අවුරුද්දක් විතර වෙන බිස්නස් එකක්. අලුත් උනාට ප්‍රසිද්ධ ඒවයෙ මිලටමයි යන්නෙ. මිරිස් කුඩු උනත් අපි කොටන්නෙ නැටි නැතුව. කහ වලත් පාන් පිටි දාල නෑ. කිසිම හේතුවක් මත quality drop කරන්න අදහසක් නෑ මිල තව වැඩිකලත්. රට පුරා ව්‍යාප්ත කරනවට වඩා හෝටල් වලට දෙන්න ලේසියි කියල හිතුනෙ ඒකයි
    උඹ කොලිටි බාල කරලා හදන්නේ නැත්තන් ගොඩක් හොටෙල් වලින් ගන්නේ නෑ. උන්ට ඕන අඩු ගානට බඩු. හැබැයි කොලිටි බඩු එහෙම අඩු ගානට දෙන්න බැරි නිසා උන්ව අල්ලන්න අමාරුයි. මෙහෙ කොල්ලෙක් කරනවා ඕක. ඌ ගියා හොටෙල් වලට කතා කරගන්න. උන් ඉල්ලන්නේ අඩුවටලු. ඒ කොල්ලගේ තාත්ත කැමති නෑ කොලිටි බාල කරන්න. කොලිටි බාල කලොත් විතරයි කිව්වා හොටෙල් වල ඉල්ලන ගානට දෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: danamith

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,030
    10,598
    113
    අපි ප්‍රසිද්ධ නෑ. මාතලේ පැත්තෙ නම් ටිකක් දන්නව. අවුරුද්දක් විතර වෙන බිස්නස් එකක්. අලුත් උනාට ප්‍රසිද්ධ ඒවයෙ මිලටමයි යන්නෙ. මිරිස් කුඩු උනත් අපි කොටන්නෙ නැටි නැතුව. කහ වලත් පාන් පිටි දාල නෑ. කිසිම හේතුවක් මත quality drop කරන්න අදහසක් නෑ මිල තව වැඩිකලත්. රට පුරා ව්‍යාප්ත කරනවට වඩා හෝටල් වලට දෙන්න ලේසියි කියල හිතුනෙ ඒකයි
    මිරිස් නැටි නැතුව කොටන්නේ කොහොමද මචන් පැහැදිලි කරපංකෝ
     
    danamith

    Active member
  • Aug 22, 2006
    162
    149
    43
    37
    Kiribathgoda
    මිරිස් නැටි නැතුව කොටන්නේ කොහොමද මචන් පැහැදිලි කරපංකෝ
    මිරිස් නැටි කියන්නෙ මිරිස් කරලෙ නැට්ට. හෝදල නැටි කඩල කොටන්නෙ..
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,030
    10,598
    113
    මිරිස් නැටි කියන්නෙ මිරිස් කරලෙ නැට්ට. හෝදල නැටි කඩල කොටන්නෙ..
    කිලෝ සියගානක් කොටනකොට මිරිස් කරලෙ නැට්ට කඩල කොටන්නෙ වැඩේ ඇත්තටම කරන්න පුළුවන් ද ?
     
    danamith

    Active member
  • Aug 22, 2006
    162
    149
    43
    37
    Kiribathgoda
    Man wada karapu company eke 60k innawa nati kadannama witharak. E wage athi brother.

    කිලෝ සියගානක් කොටනකොට මිරිස් කරලෙ නැට්ට කඩල කොටන්නෙ වැඩේ ඇත්තටම කරන්න පුළුවන් ද ?
    හැම කම්පැනි එකම හෝදල නැටි කඩන්නේ නෑ. එහෙම අයගෙ නැටි කෑලි පේන්න තියෙනව. කිලෝ25 බෑග් එකකින් කිලෝ5ක් විතර නැටි වලට..

    අපේ 4ක් වැඩට ඉන්නව.
     
    • Like
    Reactions: fallend