50ක විතර Budget එකකට ගන්න පුලුවන් Jeep එකක් මොකද්ද

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඕවා ජීප් නෙවේ බන්...අඩු ගානේ 4 wheel වත් නැ ...crossover කියල කියන්නෙ car platform වල හදල තියෙන්නේ...

    hari hari ban

    danna deyak thiyanawan dapanko meke
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    oya prashne meke ahanna epa bung. methan inna chu kollanta bageta bagayakata licence wath nethuwa ethi laksha 50 wahana gena katha karanna awata. ohe eka ekaa kiyana ewa kiyawanawa. Autolanka forum eke daapan.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    50කට??? CRV එකක් ගනින් මචන්. ආයෙ කියන්න දෙයක් නෑ. මටනම් 2012 මොඩල් එකට වඩ තර්ඩ් ජෙන් එක ලස්සනයි. බ්‍රෑන්ඩ් නිව් ආපු 2000 සීසී එන්ජිම ටවුමෙ 9ක් කරනවා. ටක්කෙටම සුවර්.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    50කට??? CRV එකක් ගනින් මචන්. ආයෙ කියන්න දෙයක් නෑ. මටනම් 2012 මොඩල් එකට වඩ තර්ඩ් ජෙන් එක ලස්සනයි. බ්‍රෑන්ඩ් නිව් ආපු 2000 සීසී එන්ජිම ටවුමෙ 9ක් කරනවා. ටක්කෙටම සුවර්.

    thanks machan

    balamu
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    Honda Vessel නැතුව ඕන මගුලක් ගනින් බන්. පඳුරකට ගැහුවත් දැන් 10ක් විතර විසි වෙනවා . දැකලම එපා වෙලා