50% ක් වත් ඡන්ද වැටෙන එකක් නෑ

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,198
    24,882
    113
    tracing Geo-location.. ... ...
    ජනාධිපතිවරනෙට වඩා 10%-20% ප්‍රකාශිත චන්ද අඩු වෙයි කියල හිතෙනවා..
    මාලිමා සෙට් එකනම් ගිහින් උදෙන්ම ගිහින් දාල ඇති දැනටම.. පට්ටම form එකක ඉන්න වෙලාවනේ..
    අනිත් උන්ට percentage එකෙන් පාඩු වෙනවා මේ සැරේ.. ගොඩක් උන් ඉන්නේ එපා වෙලා..
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,479
    113
    New Zealand
    මාලිමාවට ඡන්ද දාන උන් නම් මෙලකටත් ඡන් දේ දාලා ඉවරයි. අනිත් උන් නම් හිතේ දුකට ,පරදින දුකට ඡන් දේ දාන්න්න යන්නේ නෑ.