50% ක් වත් ඡන්ද වැටෙන එකක් නෑ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,141
    113
    හෙට අනිද්දට BUMP කරද්දි අඩන්න ඔට්ටු නෑ
    Lol ඒ මොන මගුලකටද 🤣
    මම මේ කිව්ව කතාව වැරදි ඇති සමහරවිට. මේකේ උන් කියනවනේ ඡන්ද මධ්‍යස්ථාන වැඩි කතාවක්. ඒ නිසා වෙන්න ඇති එහෙනම්.
     
    • Like
    Reactions: Nalindax

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    Lol ඒ මොන මගුලකටද 🤣
    මම මේ කිව්ව කතාව වැරදි ඇති සමහරවිට. මේකේ උන් කියනවනේ ඡන්ද මධ්‍යස්ථාන වැඩි කතාවක්. ඒ නිසා වෙන්න ඇති එහෙනම්.
    වෙන්න ඇති. :)
     
    • Like
    Reactions: CorD SaC

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    මම චන්දෙ දන්න හිටපු විනාඩි 5හේ මිනිස්සු විස්සක් විතර සෙට් උනා, දාල යන උනුයි මට පිටිපස්සේ උනුයි. 12.40t wtr dmme
     
    • Like
    Reactions: CorD SaC

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    දැන් ජන්ද මධ්‍යස්ථානයක චන්ද දායකයෝ ඉන්නේ උපරිම 1500 ක් වගේ. ඒ නිසා ලොකු පෝලිමක් හැදෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඊට අඩුයි ලියාපදිංචි චන්ද දායකයෝ. ඒවායින් ජන්දේ දෙන්න එන්නෙත් ඊට වඩා අඩු පිරිසක්නේ.
     
    • Like
    Reactions: CorD SaC