හොද වැඩක් මචන්. හොදමදේ ගෙදර ඉන්න තමන්ගෙ අම්මගෙන් අහපන් බන්. ඕනෙ කරන ප්‍රමාණය හරියටම කියයි. තව දෙයක්, දානයක් දෙනකොට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් දෙන්න.
තෙරුවන් සරණයි.


1kg kin 4kta puluwan wei man hitana vidiyta..
[SIZE="5"]පුළුවන් මචං . පුළුවන් .
ඔය වචනෙත් ඇති. [/SIZE]

කොහොමද ඉතින් සම්බන්ධ වෙන්නෙ?
හ්ම්.. සල්ලි කීයක් හරි දාන්නන්.. එකවුන්ට් නම්බර් එකක් දීපන්..
කෑම වලට හරි ඩෙසර්ට් වලට හරි දායක කරගනින්...![]()


සල්ලි ඕනේ නෑ මචං . පිංකම කරන දවසට පුලුවන්නම් එන්න එක තමයි වටිනාම දෙය .
ඕනම දෙයකට සම්මාදන් වෙන්න මචං . අයිස් ක්‍රීම් , නැත්තම් හවස තේ වලට (අයිස් කොපි දෙමු කියල අම්ම කිව්වා) බිස්කට් වගේ දෙයක් වටිනවා නේද ?
බොහොම ස්තුති මචං වචන වලට![]()
කොහෙද කවද්ද කොහොමද වෙන්නේ?
මචන් ලබන මාසේ තමයි කරන්න හිතන් ඉන්නේ .
මම ඉන්නේ පිළියන්දල .
කෑම ඔක්කොම හදා ගෙන ගිහිල්ල දෙන්න කියල බැලුවේ .
පොඩි බුෆේ සෙට් එකක් සහ සුදු පාට පිගන් රෙන්ට් කරලා ලස්සනට සුදානම් කරාම ඒ අය ආසා වෙයි නේ .
මුලින්ම හිතුවේ බත් පැකට් හදල අසරණ මිනිසුන්ට බෙදමු කියල
පසේ තමයි මේක යෝජනා උනේ ගෙදර අයගෙන් ම .
ප්ලේස් එකයි දවසයි ළං වෙලා පී එම් එකක් දාපන්..


එක ඇත්ත මචන් . අම්මගෙන් තමයි මුලින්ම ඇහුවේ
අම්මගේ උත්තරේ කිලෝ 10 මචං . අම්ම තමයි කිව්වේ පොඩ්ඩක් හොයල බලන්න කියල දන්න අයගෙන් අහල .
කෝකියෝ ගේන්නේ නෑ මචන් . අපිම උයන්න කල්පනාව .
වැඩිහිටි නිවසේ ඉන්නේ 30 වගේ කිව්වා . කෝකටත් 50 කටම හදමු කිව්වේ තාත්ත .
තෙරුවන් සරණයි!
මචන්![]()
එල මචෝ
උඹලගේ අතින්ම උයල දියල්ල
වැඩ අමාරු වුනාට
උබලට නියම ආකාරයෙන්ම පින හම්බෙනවා
වැඩිවෙන කෑම හිඟන කෙනෙක්ට හරි දෙන්න පුළුවන්නේ


ඔව් මචං අපිම (ගෙදර කට්ටිය සහ යාලුවෝ කීපදෙනෙක්) එකතු වෙලා උයන්න කියල තමයි බැලුවේ .
තාත්තත් කිව්වේ ඉතුරු (නොකාපු) හරිය බත් පැකට් හදල අවට අසරණ අයට බෙදමු කියල .
බොහොම ස්තුති මචන් කෙමෙන්ට් එකට![]()

