මුන්ට ජොබ් එක දෙන එකාට ගහන්න ඕනේ ඉස්සෙල්ලමmun mechara modada bun me wage gon kata hadala danna
අර අසරණ සජිත් සර්ට තියෙන චන්දත් නැතිවෙනවා මුන් කියන ගොන් කතා වලට මුන්ට ජොබ් එක දෙන එකාට ගහන්න ඕනේ ඉස්සෙල්ලමmun mechara modada bun me wage gon kata hadala danna
අර අසරණ සජිත් සර්ට තියෙන චන්දත් නැතිවෙනවා මුන් කියන ගොන් කතා වලට බැසිල් එහෙම පවසා තිබේ.ඔහු බිත්තියේ එල්ලා තිබූ තිරයක වැටෙන අනුමාන ප්‍රතිපල සසදමින් මේ බව කියා තිබේ.
'අපි කඩා වැටුනෙ ශ්‍රීලංකා එක ආව දවසේ ඉදලා'
කව්ද බන් මේවා ලියන්නේ......සුජීව ප්‍රසන්න ආරච්චි ද?![]()

මැතිවරණ දිස්ත්‍රික්ක 14 ක සජිත් ප්‍රේමදාස ඉදිරියෙන්
තවත් 4 ක කරට කර


.මුන්ට ජොබ් එක දෙන එකාට ගහන්න ඕනේ ඉස්සෙල්ලමඅර අසරණ සජිත් සර්ට තියෙන චන්දත් නැතිවෙනවා මුන් කියන ගොන් කතා වලට



නන්දසේනගේ ජනප්‍රියත්වය සීග්‍රයෙන් බැස යමින් තිබේ. දෙමළ මුස්ලිම් විරෝධය උග්‍ර කරයි
පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක නන්දසෙන ගොඨාබයගේ ජනාධිපතිවරණ ප්රචාරක මෙහෙයුමේ ප්‍රධාන අංගය වන දෙමල මුස්ලිම් විරෝධය මේ වන විට වේගයෙන් ව්‍යාප්ත කිරීම සිදුවෙමින් තිබේ.
සිංහල බෞද්ධ ඡන්ද වලින් පමණක් ජනාධිපතිධුරය දිනා ගැනීමේ අවකාශය සපුරා ගැනීම වෙනුවෙන් දැඩි ලෙස දෙමල සහ මුස්ලිම් විරෝධය කුලු ගන්නවන ප්රචාරක මෙහෙයුමක් අරම්බ කිරීමට සිදුව ඇත්තේ මේ වන විට නන්දසේනගේ ජනප්‍රියත්වය සීග්‍රයෙන් බැස යමින් තිබෙන බව එම පාර්ශ්වයේ සමීක්ෂණ වාර්තා මඟින් පෙන්වා දීම නිසාය..
මේ වන විට පොදුජන පෙරමුණේ ග්‍රාමීය සංවිධායකයන් පවා පරාජයේ ඉව වැටී මැතිවරණ ප්රචාරක කටයුතු වලින් ඉවත් වීම පැහැදිලිවම දකින්නට ලැබෙන්නකි. මේ තත්වය අනුව දරුණු පරාජයකට පත් වීමේ ඉඩ කඩ අහුරා ලීම වෙනුවෙන් දෙමළ මුස්ලිම් විරෝධය ඉතා ඉහල අඩියකින් තබා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. පරාජය වූවත් සුළු ජාතිකයන් විසින් තමන්ව පරාජය කළ බව පැවැසීමට අවශ්‍ය ඉඩ කඩ තබා ගනිමින් පරාජය විය යුතු බව එම පක්ෂයෙ ප්‍රධානින් විසින් තීන්දු කර තිබේ. එසේ නොවුණ හොත් එළඹෙන මහ මැතිවරණයේදීද දරුණු පරාජයකට ලක් විය හැකි බව ඔවුන්ගේ උපකල්පනය වී තිබේ.
මේ අනුව ඉදිරි දින කිහිපයේදී සිංහල බෞද්ධ ජාතිවාදී ප්‍රහාරාත්මක ප්රචාරක මෙහෙයුම තවත් දැඩි විය හැකිය. එමෙන්ම ඒ හරහා රට තුල ජාතිවාදී ගැටුම් කාරිත්වයක් මතු කිරීමටත් සමාජ ජාලා තහනම් කරවා ගැනීමට තරම් ජාතිවාදී ප්රචාරක කටයුතු ඒ තුල සිදු කිරීමත් සිදු වෙනු ඇත. මේ වන විට සමාජ ජාල ගිණුම් 900 ක පමණ ජාල ගත කරන ලද සංවිධානාත්මක මෙහෙයුමක් ඔවුන් විසින් ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් දැනගැනීමට ඇත. එමෙන්ම මේ රටේ වට්ස්ඇප් සම්බන්ධතා මිලියන 12 ක් සහිත සම්බන්ධතා ජාලයක් මඟින් මේ ජාතිවාදී ප්රචාරක කටයුත්ත දියත් කිරීමටද කටයුතු සූදානම් කර ඇතැයි දැනගැනීමට තිබේ.
ඒ කෙසේ නමුත් නන්දසෙන ගෝඨාබයගේ ජනාධිපතිවරණ මෙහෙයුම නිසා යළිත් වතාවක් රට තුල ජාතිවාදී ආගම්වාදී ගැටුම් නිර්මාණය වුව හොත් එය බරපතල තත්වයක් වනු ඇත. රාජ්‍ය බලය අල්ලා ගැනීමේ වියරු බල පෙරේතකමකින් වෙසෙන රාජපක්ෂලා සහ ඔවුන්ගේ තකතීරු වහල් බලවේග මේ වෙනුවෙන් මරාගෙන මැරෙන්න වුව සූදානමකින් පසුවීම ඊට හේතුවයි.
lankadaily


Daily Updates - 2019-10-18
ජනාධිපතිවරණය 2019
AI (කෘතිම බුද්ධිය ) ඇසුරින් ජනාධිපති පත් කරමුද?
පසුගිය සති කීපයේ විවිධ පුවත් පත්වල පල වු, ප්‍රධාන අපේක්ෂක දෙපලට අදාල ප්‍රර්‍වති හා එවාට දැක්වු පාඨක ප්‍රතිචාර AI හා Machine Learning ඇසුරින් විශ්ලේශණය.
ජණමත දර්ශකය ( Referendum Index)
![]()
https://www.facebook.com/photo.php?fbid=3022149104677911&set=a.1579383208954515&type=3&theater
Nishantha Madagoda
Senior AI & Machine Learning Engineer
Auckland New Zealand
https://www.linkedin.com/in/nishanthamedagoda


Daily Updates - 2019-10-18
ජනාධිපතිවරණය 2019
AI (කෘතිම බුද්ධිය ) ඇසුරින් ජනාධිපති පත් කරමුද?
පසුගිය සති කීපයේ විවිධ පුවත් පත්වල පල වු, ප්‍රධාන අපේක්ෂක දෙපලට අදාල ප්‍රර්‍වති හා එවාට දැක්වු පාඨක ප්‍රතිචාර AI හා Machine Learning ඇසුරින් විශ්ලේශණය.
ජණමත දර්ශකය ( Referendum Index)
![]()
https://www.facebook.com/photo.php?fbid=3022149104677911&set=a.1579383208954515&type=3&theater
Nishantha Madagoda
Senior AI & Machine Learning Engineer
Auckland New Zealand
https://www.linkedin.com/in/nishanthamedagoda

තොගේ AI එක ගහ ගනින් පුකේ 
බූරුවෝ,දෙකේම % එකතුව 100,එතකොට ලප කොටා 0%,මහේෂ් 0..තොගේ AI එක ගහ ගනින් පුකේ
![]()


me wage eun media unit ekata dagana iddi sajith karaya paradina eka ahanawath deyak da.me wage eun media unit ekata dagana iddi sajith karaya paradina eka ahanawath deyak da.
Nishantha Madagoda
Senior AI & Machine Learning Engineer
Auckland New Zealand
https://www.linkedin.com/in/nishanthamedagoda


මැතිවරණ දිස්ත්‍රික්ක 14 ක සජිත් ප්‍රේමදාස ඉදිරියෙන්
තවත් 4 ක කරට කර





හම්බෙන ගානට සාදාරනයක් කරන්ඩත් එපැයි. තව ආතල් ටිකක් දීපන් . ටික දවසනෙ තව![]()



අඩෝ .. මුගේ ත්‍රෙඩ් කීයක් කියල 17 බම්ප් කරන්නද .. එපා වෙනවා ඕයි ..
![]()


