50,000 ත් 60,000 ත් අතර...

roshan bro

Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    50,000 ත් 60,000 ත් අතර ගන්න පුළුවන් හොදම android phone එක මොකක්ද?

    01.
    116201531406PM_635_huawei_g7_plus.jpeg

    HUAWEI G7 PLUS

    02.
    gsmarena_001.jpg

    SONY C5 ULTRA

    samsung-galaxy-a8-2.jpg

    SAMSUNG A8

    මේවගෙන් හොදම කෝකද?
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka

    උබේ අවශ්‍යතාවය මත එක ඩිපෙන්ඩ් වෙනවා මචං :yes: මම නම් කියන්නේ Nexus 5x එකකට යන්න. 32 GB එක තිබ්බා 56 ට වගේ ... Nexus වල ඇන්ඩ්‍රොයිඩ් එක්ස්පිරියන්ස් එක වෙන එකකින් වත් ගන්න බෑ :D (මම බ්‍රෑන්ඩ්ස් වලට කඩේ යනවා නෙමේ..මාත් සැම්සුන්ග් එකක් යූස් කරන්නේ ..සල්ලි නෑ ගන්න nexus එකක් :) )
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    උබේ අවශ්‍යතාවය මත එක ඩිපෙන්ඩ් වෙනවා මචං :yes: මම නම් කියන්නේ Nexus 5x එකකට යන්න. 32 GB එක තිබ්බා 56 ට වගේ ... Nexus වල ඇන්ඩ්‍රොයිඩ් එක්ස්පිරියන්ස් එක වෙන එකකින් වත් ගන්න බෑ :D (මම බ්‍රෑන්ඩ්ස් වලට කඩේ යනවා නෙමේ..මාත් සැම්සුන්ග් එකක් යූස් කරන්නේ ..සල්ලි නෑ ගන්න nexus එකක් :) )

    :yes::yes:
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy

    උබේ අවශ්‍යතාවය මත එක ඩිපෙන්ඩ් වෙනවා මචං :yes: මම නම් කියන්නේ Nexus 5x එකකට යන්න. 32 GB එක තිබ්බා 56 ට වගේ ... Nexus වල ඇන්ඩ්‍රොයිඩ් එක්ස්පිරියන්ස් එක වෙන එකකින් වත් ගන්න බෑ :D (මම බ්‍රෑන්ඩ්ස් වලට කඩේ යනවා නෙමේ..මාත් සැම්සුන්ග් එකක් යූස් කරන්නේ ..සල්ලි නෑ ගන්න nexus එකක් :) )

    Nexus 5x 56 ට කොහෙද බන් තිබ්බේ? 65+ මටනම් set උනේ?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113

    උබේ අවශ්‍යතාවය මත එක ඩිපෙන්ඩ් වෙනවා මචං :yes: මම නම් කියන්නේ Nexus 5x එකකට යන්න. 32 GB එක තිබ්බා 56 ට වගේ ... Nexus වල ඇන්ඩ්‍රොයිඩ් එක්ස්පිරියන්ස් එක වෙන එකකින් වත් ගන්න බෑ :D (මම බ්‍රෑන්ඩ්ස් වලට කඩේ යනවා නෙමේ..මාත් සැම්සුන්ග් එකක් යූස් කරන්නේ ..සල්ලි නෑ ගන්න nexus එකක් :) )

    Nexus patta mama kalin Google Nexus ekak pavichchi kara..mage mulma smart Phone eka..ita passe..LG nexus 5 ekak pavichchi kara..pio android thiyenne..update ekath mulinma denava..mama dennam Apple ekak pavichchi karanne..Apal valata maru une nexus eka hoda neth nisa nemey Apple ekak pavichchi karala balanna asa hithuna..iphone nam patta..eth nexus hira venne ne..maru phone eka..hebey Wimdows phone nam malata ganna epa..mamath asavata aran pavichchi kara masen epa venava ban...