50,000 ත් 60,000 ත් අතර ගන්න පුළුවන් හොදම android phone එක මොකක්ද?
01.
HUAWEI G7 PLUS
02.
SONY C5 ULTRA
SAMSUNG A8
මේවගෙන් හොදම කෝකද?
01.
HUAWEI G7 PLUS
02.
SONY C5 ULTRA
SAMSUNG A8
මේවගෙන් හොදම කෝකද?
මම නම් කියන්නේ Nexus 5x එකකට යන්න. 32 GB එක තිබ්බා 56 ට වගේ ... Nexus වල ඇන්ඩ්‍රොයිඩ් එක්ස්පිරියන්ස් එක වෙන එකකින් වත් ගන්න බෑ
(මම බ්‍රෑන්ඩ්ස් වලට කඩේ යනවා නෙමේ..මාත් සැම්සුන්ග් එකක් යූස් කරන්නේ ..සල්ලි නෑ ගන්න nexus එකක්
) 