හැම තැනම තමා ගොඩක් අයට ඔහෙන් ගන්න බෑනෙ. අඩුම මුන් ඒ ගාණ මෙහෙට හරි දෙනවනෙ.අම්මෝ අම්ම්මෝ මාරම ඔෆර් එකක් ඒක.
![]()
අලුත් සීරියස් එකක් එනව ඇති. NVIDIA උන් කරන්නෙ මාර්කට් එකෙන් අයිටම් ටික අදින එකනෙ ප්‍රයිස් අඩු වෙනවට. මුන් ඩිස්කවුන්ට් දීල එලියට දානවAi ban ganan adu wela tiyenne man dakkane digatama
දෙන ගාන නෙමෙයි. දෙන ගාන සාධාරණයි. කපලා තියෙන ගාන දැක්කම ඕක දාන්න හිතුනේ. ඇත්ත ප්‍රයිස් එක ලක්ෂ 4ක් කියලා දාලා තියෙන්නේ කෙබරණේ.හැම තැනම තමා ගොඩක් අයට ඔහෙන් ගන්න බෑනෙ. අඩුම මුන් ඒ ගාණ මෙහෙට හරි දෙනවනෙ.
අලුත් සීරියස් එකක් එනව ඇති. NVIDIA උන් කරන්නෙ මාර්කට් එකෙන් අයිටම් ටික අදින එකනෙ ප්‍රයිස් අඩු වෙනවට. මුන් ඩිස්කවුන්ට් දීල එලියට දානව
------ Post added on Jan 13, 2023 at 10:17 PM
දන් නෑ බන් සමහරවිට මාර්කටින් වලට එහෙම නැත්තන් උන් කලින් ගත්ත ගාණ. මම නොදනීදෙන ගාන නෙමෙයි. දෙන ගාන සාධාරණයි. කපලා තියෙන ගාන දැක්කම ඕක දාන්න හිතුනේ. ඇත්ත ප්‍රයිස් එක ලක්ෂ 4ක් කියලා දාලා තියෙන්නේ කෙබරණේ.
උබලා තාම වෙලද ලොකෙ ගැන දන්නෙ නැ, හිතනෙ අදික ලාබ අරන් පරන එවා වික්කා කියල, මෙවාට කියන්නෙ ස්ටොක් කියරන්ස් කියලා,, ගොන් බුරු සිහල හැත්ත, වෙලදාම ගන මෙලො හසරක් දන්නෙ නැදන් නෑ බන් සමහරවිට මාර්කටින් වලට එහෙම නැත්තන් උන් කලින් ගත්ත ගාණ. මම නොදනී
ඔෆර් නෙවි මෙවා ස්ටොක් කිලියරන්ස්, ඔවා කලින් ඩොලර් 800ට ගිය කාර්ඩ් නෙ, දැන් ඔය අඩු කර්ලා දෙන්නෙ..අම්මෝ අම්ම්මෝ මාරම ඔෆර් එකක් ඒක.
![]()
ඒක තමා උඩ අරූට කිව්වෙ. AMD ගණන් අඩු කරනව NVIDIA උන් බඩු ඇදලට ප්‍රයිස් එක ස්ටේබල් කරනව කියල.උබලා තාම වෙලද ලොකෙ ගැන දන්නෙ නැ, හිතනෙ අදික ලාබ අරන් පරන එවා වික්කා කියල, මෙවාට කියන්නෙ ස්ටොක් කියරන්ස් කියලා,, ගොන් බුරු සිහල හැත්ත, වෙලදාම ගන මෙලො හසරක් දන්නෙ නැ