උබ ඕක කඩලා බෑන්ක් 10ක දැම්මත් වැට් මෑන් කල් පිරෙද්දී ලස්සනට කපනවා බන් ටැක්ස්. උබ බැංකු 10ක දැම්මත් බෑන්ක් එකෙන් උබේ විස්තර පුරවල වෙනම ෆෝරම් එකක් යනවනවා මහ බැංකුවට. කල් පිරෙද්දී උබේ ආදායමෙන් නියමිත රජයේ බදු අඩු කරලා එයි. උබ බැංකු වෙනස් කරා කියලා ID නම්බර් එක වෙනස් කරන්න බෑ නේ බන්

