Fixed Deposit Help

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    kadanawa kiyala umba mean kara 30 laks 10 laks bagin 3kata kadana eka neda :confused: FD eka mature wenna kalin kadana eka nemei neda, ehema mature wenna kalin kaduwoth mokada wenne bn? mama HNB eke daanna inne :yes:

    මෙහෙමයි මචං,
    බෑන්ක් එකකින් FD එකක් දාද්දි අපි 3,6,12Months කියල කාල සීමාවකට නේ දාන්නෙ. ඒ සීමාව අනුව තමයි එයාල අපිට රේට් එකක් දෙන්නෙ. බෑන්ක් එක බලාපොරොත්තු වෙනව අපි ඒ කිව්ව කාල සීමාවෙ FD එක Withdraw නොකර තියාගනියි කියලත්. එහෙම අපි Withdraw කලොත් සමහරවිට ඒක එයාලට පාඩුවක් වෙන්න පුලුවන්. මොකද උඹ 1Year FD එකක් දාලා උඹට බෑන්ක් එකෙන් 1Year වලට වෙනම රේට් එකක් දීල බෑන්ක් එක බලාපොරාත්තු වෙනව අවුරුද්දක් උඹේ FD එක තියේ කියල. ඒකෙන් එයාල ඉන්වෙස්ට් කරන්න පටන් ගන්නව.

    උඹ ඒක කල් පිරෙන්න කලින් Withdraw කරනව කියන්නෙ ඒක බෑන්ක් එකට පාඩුයි. මම අහල තියෙනව සමහර බෑන්ක් වල Penalty එකකුත් ගහනවලු එහෙම Withdraw කරනව නම්. ඒක නම් ෂුවර් නෑ. හැබැයි ගොඩක් බෑන්ක් වල එහෙම කලින් Withdraw කළොත් උඹට පොරොන්දු වුණ පොලියම දෙන්නෙ නෑ.

    උදා:
    මම වැඩියෙන්ම ගණුදෙනු කරන්නෙ BOC එකත් එක්ක. ඒකෙ නම් 3Months FD Withdraw කලොත් කල් පිරෙන්න කලින් කිසිම පොළියක් දෙන්නෙ නෑ. 6Months ඒව නම් මට මතක නෑ බං. 12Months එකක් කල් පිරෙන්න කළින් Withdraw කළොත් Savings Account එකකට හම්බවෙන පොලිය දෙනව ගණං හදල. ඒක ඉතිං පට්ටම පාඩුයි.

    අන්න ඒ වගේ බෑන්ක් එකෙන් බෑන්ක් එකට වෙනස් වෙන රෙගුලාසි ඇති උංගෙ ළඟ.

    ඒ නිසා උඹ FD දාද්දි ඒක කඩල දාපං 10x3 ක් හරි. 10Laks 3Months Auto Renewal + 10Laks 6Months AR + 10Laks 1Year වගේ.

    උඹට හදිස්සි සල්ලි උවමනාවක් වුණොත් මාස 3කට පස්සෙ. පොළියට කිසිම හානියක් නොවෙන්න මාස 3 එක Withdraw කරන්න පුලුවන්. උඹට සල්ලි එයිටත් කළින් වුවමනා වෙයි කියල හිතෙනව නම් FD ටික තව කඩල දාපං.

    පොඩි පාඩුවක් වෙන්නෙ මාස ගාණ අඩු කරල FD කඩල දැම්මම පොළිය පොඩ්ඩක් අඩු වෙන එක. ඒක අවුල් නම් 30Laks 1Year ඒවට කඩල දාපං. මේ වගේ
    1Laks - 1Year
    3Laks - 1Year
    6Laks - 1Year
    20Laks - 1Year
    මෙහෙම දැම්ම නම් හොඳයි කියල හිතෙනව...
    උඹට තීරණය කරපං...
    එල!
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Machan 30 laks awruddakata FD ekaka daadi 30ma eka account ekaka daana ekei 3ta kadala 10 gaane 3ka daana ekei awasiyak thiyeda :confused:
    koi wele kadanna weida danne nathi nisa mama 3ta kadala 10 gaane account 3ka daanna baluwe :yes: ehema karana eka hondaide :confused:
    Danna aya support ekak dennakoo...

    thanks.. rep +++​

    mcn meke aththa naththa mama danne na eth pareesamen bn me economy eka down nsa FD dana eka risky bn mkd dn banks wala tyna salli okkoma wage adala tynne plwn nm wena investment ekak blpn eka ube agata gunai bn :yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    mcn meke aththa naththa mama danne na eth pareesamen bn me economy eka down nsa FD dana eka risky bn mkd dn banks wala tyna salli okkoma wage adala tynne plwn nm wena investment ekak blpn eka ube agata gunai bn :yes::yes::yes:
    :yes::yes::yes:

    හොඳ බෑන්ක් එකක දැම්ම නම් රිස්ක් එක ටිකක් අඩුයි බං, NSB,BOC, Peoples
    Private නම් Commercial, Sampath වගේ.

    කොහොම වුණත් HNB වෙල රේට්ස්තුත් ගොඩක් අඩුයි වගේ...
     
    • Like
    Reactions: kinkon

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Mama heta udeta pahadili karala comment ekak dannam mcn

    thanks machan

    ai ban 30 tiyagena fd danne, therumak nathi wadak, invest karapan

    monawada machan karanna honda investments, forex, btc karannam baa kelawagena inne karala :lol:

    ekama bank eke 3kata kadala dana eka therumak naene mcn... ehnam bank 3ka dapan. ethkota risk adui..
    bank dekaka 15 gane edammath awulak nae.
    hnb ma danwanm 1year nathiwa 3month FD dapn auto renew wenna.
    ethkota haddissiyak unoth wadi paduwak nae..

    ow machan mama HNB ekka thamai dan godak kal indala wada karanne, eke different periods walata 3k daanawa. 1 year, 6 months, 3 months wage. interest rates dan okkoma banks wala langin yana ganan machan thiyenne

    deposit in BOC. currently they offer the best interest rate for 1 year FDs. 3kata kadala 1Mil gane danna machn.

    BoC eke tikak wadi neda 10.75% ne, HNB eke 10% 12 months FD eka. HNB eke onlinma wade karaganna puluwan nisa karanawa machna.

    if you want any info inbox me.

    thanks machan

    Ne machan 10 gane 3k demma nam risk adui neda...?

    ekama bank eke daanne machan, risk eke wenask na ethakota, time periods wenas karala daanawa madadi kadaa unoth kiyala.

    3kata kadana eke awasya-
    Samahara bank wala special rates denawa loku ganan demmama eka nethi wenawa
    3kata kadana eke wasiya-
    Risk eka aduyi
    Puluwannm awuruddata nethuwa maasa 3kata wage daanna eka thamayi hodama senior citizen

    thanks machn.

    mcn meke aththa naththa mama danne na eth pareesamen bn me economy eka down nsa FD dana eka risky bn mkd dn banks wala tyna salli okkoma wage adala tynne plwn nm wena investment ekak blpn eka ube agata gunai bn :yes::yes::yes:

    hmmmm... wena monawada machan honsa stable investments ehema risk eka adhu ewa :oo:

    :yes::yes::yes:

    හොඳ බෑන්ක් එකක දැම්ම නම් රිස්ක් එක ටිකක් අඩුයි බං, NSB,BOC, Peoples
    Private නම් Commercial, Sampath වගේ.

    කොහොම වුණත් HNB වෙල රේට්ස්තුත් ගොඩක් අඩුයි වගේ...

    interest rates dan okkoma banks wala langin yana ganan machan thiyenne. 12 months 10% around yanne, BoC eke nam tikak wadi 10.75%
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    5 kali danmath kamak na
    uba withdraw karaddi kalla kalla ganna puluwan, ethakota bounty wadinne podi ganakata witharai
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113

    මෙහෙමයි මචං,
    බෑන්ක් එකකින් FD එකක් දාද්දි අපි 3,6,12Months කියල කාල සීමාවකට නේ දාන්නෙ. ඒ සීමාව අනුව තමයි එයාල අපිට රේට් එකක් දෙන්නෙ. බෑන්ක් එක බලාපොරොත්තු වෙනව අපි ඒ කිව්ව කාල සීමාවෙ FD එක Withdraw නොකර තියාගනියි කියලත්. එහෙම අපි Withdraw කලොත් සමහරවිට ඒක එයාලට පාඩුවක් වෙන්න පුලුවන්. මොකද උඹ 1Year FD එකක් දාලා උඹට බෑන්ක් එකෙන් 1Year වලට වෙනම රේට් එකක් දීල බෑන්ක් එක බලාපොරාත්තු වෙනව අවුරුද්දක් උඹේ FD එක තියේ කියල. ඒකෙන් එයාල ඉන්වෙස්ට් කරන්න පටන් ගන්නව.

    උඹ ඒක කල් පිරෙන්න කලින් Withdraw කරනව කියන්නෙ ඒක බෑන්ක් එකට පාඩුයි. මම අහල තියෙනව සමහර බෑන්ක් වල Penalty එකකුත් ගහනවලු එහෙම Withdraw කරනව නම්. ඒක නම් ෂුවර් නෑ. හැබැයි ගොඩක් බෑන්ක් වල එහෙම කලින් Withdraw කළොත් උඹට පොරොන්දු වුණ පොලියම දෙන්නෙ නෑ.

    උදා:
    මම වැඩියෙන්ම ගණුදෙනු කරන්නෙ BOC එකත් එක්ක. ඒකෙ නම් 3Months FD Withdraw කලොත් කල් පිරෙන්න කලින් කිසිම පොළියක් දෙන්නෙ නෑ. 6Months ඒව නම් මට මතක නෑ බං. 12Months එකක් කල් පිරෙන්න කළින් Withdraw කළොත් Savings Account එකකට හම්බවෙන පොලිය දෙනව ගණං හදල. ඒක ඉතිං පට්ටම පාඩුයි.

    අන්න ඒ වගේ බෑන්ක් එකෙන් බෑන්ක් එකට වෙනස් වෙන රෙගුලාසි ඇති උංගෙ ළඟ.

    ඒ නිසා උඹ FD දාද්දි ඒක කඩල දාපං 10x3 ක් හරි. 10Laks 3Months Auto Renewal + 10Laks 6Months AR + 10Laks 1Year වගේ.

    උඹට හදිස්සි සල්ලි උවමනාවක් වුණොත් මාස 3කට පස්සෙ. පොළියට කිසිම හානියක් නොවෙන්න මාස 3 එක Withdraw කරන්න පුලුවන්. උඹට සල්ලි එයිටත් කළින් වුවමනා වෙයි කියල හිතෙනව නම් FD ටික තව කඩල දාපං.

    පොඩි පාඩුවක් වෙන්නෙ මාස ගාණ අඩු කරල FD කඩල දැම්මම පොළිය පොඩ්ඩක් අඩු වෙන එක. ඒක අවුල් නම් 30Laks 1Year ඒවට කඩල දාපං. මේ වගේ
    1Laks - 1Year
    3Laks - 1Year
    6Laks - 1Year
    20Laks - 1Year
    මෙහෙම දැම්ම නම් හොඳයි කියල හිතෙනව...
    උඹට තීරණය කරපං...
    එල!

    thanks for the great explanation machan, mama me widiyata daanna hithuwa oyage reply eka kiyewwama..

    1Laks - 1Year AR
    3Laks - 1Year AR
    6Laks - 1Year AR
    20Laks - 1Year AR

    HNB eketh mature wenna kalin FD eka kaduwoth savings account eke interest eka denawa kiwwa machan, eka nisa loku case ekak wenne naa
    ;)
    again thanks a lot for the explanation...:)
     
    Last edited:

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    5 kali danmath kamak na
    uba withdraw karaddi kalla kalla ganna puluwan, ethakota bounty wadinne podi ganakata witharai

    ow machan eka thamai maath hithuwe, me wage plan ekakata daanna inne

    1Laks - 1Year
    3Laks - 1Year
    6Laks - 1Year
    20Laks - 1Year
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    එහෙම දනවා නම් බැංකු තුනක දාපන්
    පොලිය බලලා
    පොළිය ගොඩක් ඒවල සමානයි බන්

    ow bn godak ewai 1 yr - 10% around yanne. mama uda kiyapu widiyata HNB ekema danna baluwe bn onlinema wada tika karaganna puluwan nisa ;)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    thanks for the great explanation machan, mama me widiyata daanna hithuwa oyage reply eka kiyewwama..

    1Laks - 1Year AR
    3Laks - 1Year AR
    6Laks - 1Year AR
    20Laks - 1Year AR

    HNB eketh mature wenna kalin FD eka kaduwoth savings account eke interest eka denawa kiwwa machan, eka nisa loku case ekak wenne naa
    ;)
    again thanks a lot for the explanation...:)

    Ela macho!
    Good luck :)