අවුරුදු 60ක් රටකාපු කොමියුනිස්ට් වාමාංශික JVP සාපෙන් ලාබෙට iPhone Tesla ගන්න හිතන් හිටිය විලාප thread
Balamu issarahata hariyai samaharawita![]()
මෙහෙන් ගන්නවට වඩා තාම Aliexpress ලාබ එක නේ අවුල.
ඩෑෂ් කැම් එකක් බැලුව Capacitor 2CH Sony Starvis sensor මෙහෙ 100K+.
Aliexpress Capacitor + 3CH + Sony Starvis sensor Aliexpress ~60K.
Aliexpress එකෙන් ගත්තම වොරන්ටි ගන්න බෑ නේද ?
godak official stores ship karanne naha
wadi ganak deela wath lankawe hoya ganna bari
niche dewal podi ganan wena
shipping 10,0000+yanawa dan, rs 100 kaallatath ,
choice kalin gaththa dewal baluwa dan superdeal katha ekka thiyenawa kalin prices walata wada 60% wadi prices
දුක් විදින අවසන් පෝයත් එලෙස නිමා වුනා..හොඳ වැඩේ තොපිට![]()
samahara dewal gannath naha lankawe,Ow ban, niche dewal ganna ewunta thamai kela wenne. mage gel blaster eke gearbox eka crack wela aliexpress eke baluwa, gearbox+shipping ekathu wunama mehe 1:1 profit thiyagena wikunana hora haththagen brand new gel blaster ekak ganna puluwan thawa podi ganak dala![]()
ithin unta jarawa dena un goda ne , un babbu nemeCustom was trying to scoop up more revenue by enforce more tax on Ali and ebay. They are going to get really surprised once they see the results!! fucking idiots..
Free Coupan eka ganin mage thread ekencard eka automatically save karala tibbe.. mulin card ekata add kalata passe choice nisa free shipping kiyala awa nisa gana balan natuwa pay damma.. pay kalata passe dakke 50 % tax![]()
චොයිස් ජෙප්පාගේ පිහිටයි ඔබතුමාට..card eka automatically save karala tibbe.. mulin card ekata add kalata passe choice nisa free shipping kiyala awa nisa gana balan natuwa pay damma.. pay kalata passe dakke 50 % tax![]()
හැබැයි අනිත් හැම බඩුවකටම ඔය 50% ඇඩ් කරන එක වෙනම ලයින් එකක පෙන්නලා තියෙනවා.
HS code එකට බදු ගහනවා කියල කෙලල ඇරිය 100%
බලාගෙන හිල් ජංගියේ හිලකින් දාලා පුකේ අරින්නත් බැරි නෑකලබල වෙන්න එපා වැඩේ යටින් යනවා ලස්සනට..