ඔයගොල්ල මාව වැඩිය දන්නේ නැතුව ඇති. එත් මම ඔයගොල්ලන්ගන් ගොඩක් දැනුම ලබාගත්තු කෙනෙක්.එහෙම එකේ මම අද 500 ක් ගහන වෙලාවේ ඔයගොල්ලන්ට කිව්වේ නැත්තන් මම කරන්නේ වැරද්දක්.මම එළකිරි එකට අවේ 2011-05-12 අද වෙනකොට ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඒ වගේම යාලුවෝ කීපදෙනෙකුත් අදුරගන්න ලැබුනා.
ඉතින් ඉදිරි අනාගතයේත් මේ විදිහටම යාලුවෝ, සහෝදරයෝ වගේ ඉන්න අලුත් දැනුම හුවමාරු කරගන්න සැප දුක බෙදාහදාගන්න බලාපොරත්තුවෙන් දැනට සමු ගන්නම්.
ඔබලා සියලු දෙනාට ජය පතමි...........................
ඉතින් ඉදිරි අනාගතයේත් මේ විදිහටම යාලුවෝ, සහෝදරයෝ වගේ ඉන්න අලුත් දැනුම හුවමාරු කරගන්න සැප දුක බෙදාහදාගන්න බලාපොරත්තුවෙන් දැනට සමු ගන්නම්.
ඔබලා සියලු දෙනාට ජය පතමි...........................