500 ගීබී හාඩ් එක ඇරල දැම්ම එලෙසම...

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    උබල කැමැති නැතිවේද මේ මල්බීරියව******* සකපයිප්...
    බ්‍රිබෙර්....
    වුට්ට්ස් උප්..
    වාගෙ දේ වලින් පරිහරනය කරන්න.....
    කියු කියු.....
    කැමැතිනම් ඇඩ්ඩ් කොරගනිපියව් හරිය...
    බුට් මා ප්‍රොබ්ලම් මැටර් ඉස් නොට් තැට්.....
    අයි ඩූ න්ට් හෑව් ක්‍රීඒට් ඇනිමේට් මා එකූන්ට් යෙට් යා.... ඉයා,


    ඉ ඈම් ෆෙස්ටිවල් ප්‍රින්ස් මාබෙරි හරි..........
    :lol::dull:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    කෑලි 5ක් කඩන්න බෑ MBR නම්. උපරිම 4යි. system partition එක ආවම 3යි.

    GPT නම් පුළුවන්. GPT ද කියල බලාගන්න.. CMD as admin > type diskpart > list disk. GPT කියන තැන * වැටිලා තියනවනම් හරි.

    MBR නම් GPT වලට convert කරන්න ඕනේ.. මුළු hard එකම clean කරන්න ඕනේ.. :yes:
     

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    mini tools partition wizard
    oken puluwan ubata hard eka kanna hari crack ekak onnam liyapan nattan yata link eken ganin

    pad_screenshot.jpg





    https://www.google.lk/search?q=mini+tools+partition+wizard&espv=2&biw=1024&bih=667&source=lnms&sa=X&ved=0ahUKEwih_OC14oDMAhUCkpQKHcB4Dp4Q_AUIBigA&dpr=1#q=mini+tool+partition+wizard+crack+blogspot




     
    Last edited:
    • Like
    Reactions: Kasippu Sira

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මා බුන්නෙක් නොවෙමි,
    නුබුන්නෙක් ද නොවෙමි,
    බොමි,
    නොබොමි,
    නොබීමි,
    බුමි බුබුමි................
    නම බුදල් නොවෙමි,
    සැවොම නොවැ තනිවැ ආමි,
    සියල්ලන් ම ලියූ නිසා ලිවීමි, හරිය
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මා බුන්නෙක් නොවෙමි,
    නුබුන්නෙක් ද නොවෙමි,
    බොමි,
    නොබොමි,
    නොබීමි,
    බුමි බුබුමි................
    නම බුදල් නොවෙමි,
    සැවොම නොවැ තනිවැ ආමි,
    සියල්ලන් ම ලියූ නිසා ලිවීමි, හරිය

    මොකද්ද බං උඹ ගහන බ්‍රෑන්ඩ් එක..
    මටත් කියහංකො උඹවගේ විකාර කියවන්න
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මොකද්ද බං උඹ ගහන බ්‍රෑන්ඩ් එක..
    මටත් කියහංකො උඹවගේ විකාර කියවන්න


    ~ මිස්කිලිකර් ~

    කුරුම්බා වගේ ලොද තියන ජාතියක් හරිය