5000 කොල ලගදීම අවලංගුවට

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,126
    2,020
    113
    ඒක අයින් කරල 15 000 කොලයක්වත් ඕන දැන්. 5000ක් අරන් ටවුන් ගියා කියන්නෙ ගෙදර එනකොට ඉතුරුවක් නෑනේ.
    සිගරැට් බොන්න එපා බන්...
    එතකොට කීයක් හරි ඉතුරුවෙනවා අතේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,199
    87,822
    113
    ආශ්චර්යමත් රටක
    ඉන්දියාවේ ඕක කරද්දී finance minister ගේ වයිෆ් වත් දැනන් ඉදලා නෑ
    මුන් ලන්කවටම් අඩබෙර ගහලා තමයි ඕකත් කරන්නේ

    හොර සල්ලි ගොඩගහගත්ත උන්ට කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව රෙවිලද? 🤭

    5000 කැන්සල් කරයි කියලා බයට හොර සල්ලි මාරු කරනව ඇති දැන්. අවුලක් නෑ සල්ලි ටික එළියට එනවනේ. තිබුණට වඩා හොඳයි. 😂
     
    • Like
    Reactions: Yastysan

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,990
    9,285
    113
    ulan bator
    හොර සල්ලි ගොඩගහගත්ත උන්ට කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව රෙවිලද? 🤭

    5000 කැන්සල් කරයි කියලා බයට හොර සල්ලි මාරු කරනව ඇති දැන්. අවුලක් නෑ සල්ලි ටික එළියට එනවනේ. තිබුණට වඩා හොඳයි. 😂
    salli goda gan inne harak!
     
    • Like
    Reactions: shenat

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,618
    113
    ඒක හොඳයි රෙද්ද අස්සෙ ගහන් ඉන්න කලු සල්ලි එලියට ගන්න වෙනවා.
     
    • Like
    Reactions: tharuka1989

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,093
    2,982
    113
    ::0
    elakiri.com
    new-25000.png
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,725
    5,838
    113
    KALUTHARA
    ඒක අයින් කරල 15 000 කොලයක්වත් ඕන දැන්. 5000ක් අරන් ටවුන් ගියා කියන්නෙ ගෙදර එනකොට ඉතුරුවක් නෑනේ.
    Yes 😍
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,862
    26,295
    113
    හොඳ වැඩක්.... පෙට්ටගම් කළු සල්ලි ඉවරයි.
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    765
    772
    93
    විවස්තාපිත ඒකාදිපතිවාදය

    අනුරගෙ මූණ දාපු නෝට්ටු හඳුන්වල දෙන්න යන්නෙ 🤌🏼
    එහෙනම් කොට කළු නෝට්ටුවක් ගහයි නේද ඩොට් එකක් තියලා 😝🤣
     
    • Haha
    Reactions: Deleted

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,809
    113
    අවලංගු වෙන්නෙ නෑ

    200 නෝට්ටු වලට උනා වගේ එකපාරටම අඩුවෙලා යන්න ගනීවි :yes:
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,498
    15,259
    113
    🌎
    එතකොට අපි ගාව 5000 කොලයක් තිබ්බොත් බැංකුවට ගිහින් ඒක දීලා 5×1000 කරගන්න ඕනෙද?

    චන්ද්‍රිකා ගේ කාලේ එහෙම එක නෝට් එකක් අවලංගු කළා කියලා අහලා තියනවා