බොරු දාන්න එපා බන්. ලොවෙත් එහෙම කරන්න බැහැ
බොරු නෙවෙයි යකෝ පාර්ලිමේන්තුවේ දි කියපුවා ඇති හැන්සාඩ් එකේ .
බොරු දාන්න එපා බන්. ලොවෙත් එහෙම කරන්න බැහැ
cnews bn link eka meke danna be
mata benala wedak ne oka gihin kiyapan ravita![]()
සි නිවුස් කියන්නෙ ලoකාවෙ ලියාපදිචි වෙබ් සයිට් එකක්, ඔක බොරුවක් නම් TRC එකට පැමිනිලි කරපන් දුවගෙන ගිහින් විනාඩියෙන් බෑන් කරල දෙයි....උබ කියන්ඩ යන්නෙ රවි ඔහොම කතාවක් කියුවෙ නැ එයා හරි බුද්ධිමතා වගේ කතවක්ද???ඉදකින් cnews ද
ඔය වගේ පොප්සි වැඩ කරන්න ගියොත් ලන්කාවට එන වුනුත් එන්නේ නෑ
උබලත් ඉතින් ඌට හුරේ දානවා නේ
කොහොමත් උබ අනුන් සල්ලි හොයනවට ඉරිසියයි නේ
උබ ආන්ඩුවේ වැඩ කරන උන්ට බනිනවා
සල්ලි තියෙන උන්ට බනිනවා
උබ අනාතයෙක් උනා කියලා උන් මොනවා කරන්න ද
උබ ජෙප්පෙක් ද


ඉදකින් cnews ද
ඔය වගේ පොප්සි වැඩ කරන්න ගියොත් ලන්කාවට එන වුනුත් එන්නේ නෑ
උබලත් ඉතින් ඌට හුරේ දානවා නේ
කොහොමත් උබ අනුන් සල්ලි හොයනවට ඉරිසියයි නේ
උබ ආන්ඩුවේ වැඩ කරන උන්ට බනිනවා
සල්ලි තියෙන උන්ට බනිනවා
උබ අනාතයෙක් උනා කියලා උන් මොනවා කරන්න ද
උබ ජෙප්පෙක් ද
කලු සල්ලි තියෙන එකා බැන්කුවලට ගේන්නේ නැ බන්. ඉන්දියාවේ කුනු බක්කිවලත් සල්ලි දාලා ගිහින් තිබ්බා. දවසෙන් දෙකෙන් තහනම් කරනවනම් අවුලක් නැ. ඒත් එච්චර කලු සල්ලි මම හිතන්නේ නැ ලන්කාවේ ගෙවල්වල ඇති කියලා.
N.m pererath oya wade kala mama hithanne
ඔව් ඒ කාල මිනිස්සු ගෙවල් වල සල්ලි හoගගෙන උන්න, ඒත් දැන් ගෙවල් වල සල්ලි හoගගෙන ඉදි කියන්ඩ අමාරුයි....එහෙනම් ඉතින් බැංකුවේ සල්ලි දාන පෝලිමේ මුන් තමා ඉස්සෙල්ලම ඉන්නේමහා බැංකුවෙන් උස්සපුවා සුදු කර ගන්නත් එපයි
ඒවා සුදු කරලා ඉවරයි වාණිඡ බැංකුවක් ගත්තා ,ටිවි චැනල් එකක් ගත්තා,පත්තරයක් ගත්තා .
මුන් මාර හොරු නේ බන් ඒ ගන්නත් ඒ සල්ලි වියදම් කරන්න එපැයි. සල්ලි කොලේට වලන්ගුබාවයක් නැතුව කොහොමද රත්තරන් ගන්නේ.. අපේ අක්කා ලග ඩොලර් 400ක විතර ඉන්දියන් සල්ලි තියනවා. දැන් කරගන්න දෙයක් නැ. කැනඩා බැන්කුවලින් ගන්නෙත් නැ.
සන්සරනය කෙසේ වෙතත් සන්සර්ගය වෙන වැඩක්.තැනින් තැන පවත්වන විරෝධතා රැළිවලට සහභාගීවන පුද්ගලයන් සතුව රුපියල් 5000 නව මුදල් නෝට්ටු වැඩිවශයෙන් දක්නට ඇතිබවත්, ඒවායින් බොහෝමයක් සංසරණය නොවූ නෝට්ටු බව පෙනනේනට ඇති බවත් www.nethgossip.lk වෙත මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසුවා.
සංසරණය නොවූ (භාවිත නොකළ) මෙම මුදල් නෝට්ටු කවදා නිකුත්කළ ඒවාදයන්න සහ එම නෝට්ටු කලකට පෙර නිකුත් කළ ඒවානම්, නෝට්ටු සංසරණය නොවී තිබුණේ කොහිද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන බවයි ඔහු පවසන්නේ.
තැනින් තැන පවත්වන විරෝධතා රැළිවලට සහභාගීවන පුද්ගලයන් සතුව රුපියල් 5000 නව මුදල් නෝට්ටු වැඩිවශයෙන් දක්නට ඇතිබවත්, ඒවායින් බොහෝමයක් සංසරණය නොවූ නෝට්ටු බව පෙනනේනට ඇති බවත් www.nethgossip.lk වෙත මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසුවා.
සංසරණය නොවූ (භාවිත නොකළ) මෙම මුදල් නෝට්ටු කවදා නිකුත්කළ ඒවාදයන්න සහ එම නෝට්ටු කලකට පෙර නිකුත් කළ ඒවානම්, නෝට්ටු සංසරණය නොවී තිබුණේ කොහිද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන බවයි ඔහු පවසන්නේ.
500 thiyala ank okoma thahanm karanna ona..

දැන් ගේමක් නැතුව ලක්ශ 5-10ක් උනත් පර්ස් එකේ ඔබාගන්න පුලුවන්.. පන්දාහා නැති කරන එක එක අතකට හොද නැ. හැබැයි ඉතින් බිලියන ගනන් ට්‍රාන්සැක්ශන් වෙන යුඇස් වලත් වැඩිම කොලේ 100 නේ.lol dawsata 5 lacks walata kittuwa business thiyena sillara kada thiyenava ban lankave practical deyak kiyapan![]()