5000 නෝට්ටු තහනම් කරනවලු

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    :lol:

    cnews bn link eka meke danna be

    ඉදකින් cnews ද
    ඔය වගේ පොප්සි වැඩ කරන්න ගියොත් ලන්කාවට එන උනුත් එන්නේ නෑ

    උබලත් ඉතින් ඌට හුරේ දානවා නේ

    කොහොමත් උබ අනුන් සල්ලි හොයනවට ඉරිසියයි නේ
    උබ ආන්ඩුවේ වැඩ කරන උන්ට බනිනවා
    සල්ලි තියෙන උන්ට බනිනවා

    උබ අනාතයෙක් උනා කියලා උන් මොනවා කරන්න ද
    උබ ජෙප්පෙක් ද
     
    Last edited:

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    mata benala wedak ne oka gihin kiyapan ravita :lol:

    Ravita වඩා මුදල් ඇමති මහින්ද හොදයි බන්
    අපිත් හිතුවේ රනිල් රවී හර්ශ එහෙම මොල කාරයෝ කියලා
    ගමේ බයියා වගේ රෝලක් ගහන්නවත් බෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදකින් cnews ද
    ඔය වගේ පොප්සි වැඩ කරන්න ගියොත් ලන්කාවට එන වුනුත් එන්නේ නෑ

    උබලත් ඉතින් ඌට හුරේ දානවා නේ

    කොහොමත් උබ අනුන් සල්ලි හොයනවට ඉරිසියයි නේ
    උබ ආන්ඩුවේ වැඩ කරන උන්ට බනිනවා
    සල්ලි තියෙන උන්ට බනිනවා

    උබ අනාතයෙක් උනා කියලා උන් මොනවා කරන්න ද
    උබ ජෙප්පෙක් ද
    සි නිවුස් කියන්නෙ ලoකාවෙ ලියාපදිචි වෙබ් සයිට් එකක්, ඔක බොරුවක් නම් TRC එකට පැමිනිලි කරපන් දුවගෙන ගිහින් විනාඩියෙන් බෑන් කරල දෙයි....උබ කියන්ඩ යන්නෙ රවි ඔහොම කතාවක් කියුවෙ නැ එයා හරි බුද්ධිමතා වගේ කතවක්ද???:lol:
    :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉදකින් cnews ද
    ඔය වගේ පොප්සි වැඩ කරන්න ගියොත් ලන්කාවට එන වුනුත් එන්නේ නෑ

    උබලත් ඉතින් ඌට හුරේ දානවා නේ

    කොහොමත් උබ අනුන් සල්ලි හොයනවට ඉරිසියයි නේ
    උබ ආන්ඩුවේ වැඩ කරන උන්ට බනිනවා
    සල්ලි තියෙන උන්ට බනිනවා

    උබ අනාතයෙක් උනා කියලා උන් මොනවා කරන්න ද
    උබ ජෙප්පෙක් ද

    මොනාද හුට්ටෝ කියවන්නේ තොට මෝල්ද ?මම අනාතයෙක් වුනත් උබට ඇති රුදාව මොකද්ද ?උබලගේ අම්ම තාත්තා නෙවෙයි මට කන්න බොන්න ගෙනත් දෙන්නේ .
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    කලු සල්ලි තියෙන එකා බැන්කුවලට ගේන්නේ නැ බන්. ඉන්දියාවේ කුනු බක්කිවලත් සල්ලි දාලා ගිහින් තිබ්බා. දවසෙන් දෙකෙන් තහනම් කරනවනම් අවුලක් නැ. ඒත් එච්චර කලු සල්ලි මම හිතන්නේ නැ ලන්කාවේ ගෙවල්වල ඇති කියලා.

    N.m pererath oya wade kala mama hithanne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    N.m pererath oya wade kala mama hithanne
    :yes: ඔව් ඒ කාල මිනිස්සු ගෙවල් වල සල්ලි හoගගෙන උන්න, ඒත් දැන් ගෙවල් වල සල්ලි හoගගෙන ඉදි කියන්ඩ අමාරුයි....
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,366
    6,472
    113
    එහෙනම් ඉතින් බැංකුවේ සල්ලි දාන පෝලිමේ මුන් තමා ඉස්සෙල්ලම ඉන්නේ :lol: මහා බැංකුවෙන් උස්සපුවා සුදු කර ගන්නත් එපයි
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එහෙනම් ඉතින් බැංකුවේ සල්ලි දාන පෝලිමේ මුන් තමා ඉස්සෙල්ලම ඉන්නේ :lol: මහා බැංකුවෙන් උස්සපුවා සුදු කර ගන්නත් එපයි

    ඒවා සුදු කරලා ඉවරයි වාණිඡ බැංකුවක් ගත්තා ,ටිවි චැනල් එකක් ගත්තා,පත්තරයක් ගත්තා ‍ ‍‍.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,366
    6,472
    113
    ඒවා සුදු කරලා ඉවරයි වාණිඡ බැංකුවක් ගත්තා ,ටිවි චැනල් එකක් ගත්තා,පත්තරයක් ගත්තා ‍ ‍‍.

    අප්පා :shocked: මුන් මාර හොරු නේ බන්
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,167
    1,300
    113
    ගඟ ළඟ
    අනේ රවිගේ මොලේ...තහනම් කරන එව්වා කියා කියා කරන්නේ නෑ..දාසෙන් දෙකෙන් කරන්න ඕනේ..සතොසේ ලාලි ටික ගලොපු වගේ
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඒ ගන්නත් ඒ සල්ලි වියදම් කරන්න එපැයි. සල්ලි කොලේට වලන්ගුබාවයක් නැතුව කොහොමද රත්තරන් ගන්නේ.. අපේ අක්කා ලග ඩොලර් 400ක විතර ඉන්දියන් සල්ලි තියනවා. දැන් කරගන්න දෙයක් නැ. කැනඩා බැන්කුවලින් ගන්නෙත් නැ.

    aluthen gahapu eke Gandhi innawad?
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,167
    1,300
    113
    ගඟ ළඟ
    තැනින් තැන පවත්වන විරෝධතා රැළිවලට සහභාගීවන පුද්ගලයන් සතුව රුපියල් 5000 නව මුදල් නෝට්ටු වැඩිවශයෙන් දක්නට ඇතිබවත්, ඒවායින් බොහෝමයක් සංසරණය නොවූ නෝට්ටු බව පෙනනේනට ඇති බවත් www.nethgossip.lk වෙත මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසුවා.
    සංසරණය නොවූ (භාවිත නොකළ) මෙම මුදල් නෝට්ටු කවදා නිකුත්කළ ඒවාදයන්න සහ එම නෝට්ටු කලකට පෙර නිකුත් කළ ඒවානම්, නෝට්ටු සංසරණය නොවී තිබුණේ කොහිද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන බවයි ඔහු පවසන්නේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    සන්සරනය කෙසේ වෙතත් සන්සර්ගය වෙන වැඩක්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තැනින් තැන පවත්වන විරෝධතා රැළිවලට සහභාගීවන පුද්ගලයන් සතුව රුපියල් 5000 නව මුදල් නෝට්ටු වැඩිවශයෙන් දක්නට ඇතිබවත්, ඒවායින් බොහෝමයක් සංසරණය නොවූ නෝට්ටු බව පෙනනේනට ඇති බවත් www.nethgossip.lk වෙත මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසුවා.
    සංසරණය නොවූ (භාවිත නොකළ) මෙම මුදල් නෝට්ටු කවදා නිකුත්කළ ඒවාදයන්න සහ එම නෝට්ටු කලකට පෙර නිකුත් කළ ඒවානම්, නෝට්ටු සංසරණය නොවී තිබුණේ කොහිද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන බවයි ඔහු පවසන්නේ.

    ඇයි බන් මේ බුරුවට තේරෙන්නේ නැද්ද මේවා කිය කිය ඉන්න ගි‍යොත් ඔය සල්ලි හොයා ගන්න බෑ කියලා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    lol dawsata 5 lacks walata kittuwa business thiyena sillara kada thiyenava ban lankave practical deyak kiyapan :no:
    දැන් ගේමක් නැතුව ලක්ශ 5-10ක් උනත් පර්ස් එකේ ඔබාගන්න පුලුවන්.. පන්දාහා නැති කරන එක එක අතකට හොද නැ. හැබැයි ඉතින් බිලියන ගනන් ට්‍රාන්සැක්ශන් වෙන යුඇස් වලත් වැඩිම කොලේ 100 නේ.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සල්ලි තියාගන්නවට වඩා හොදයි රත්තරන් තියාගන්න එක. පිරිසුදු රත්තරන් තමයි බැංකු වලිනුත් තියාගන්නේ. රත්තරන් තහනම් කරන්න බෑ, රත්තරන් කල් තියාගන්න පුලුවන්, රත්තරන් වල මිළ ලේසියෙන් අඩු වෙන්නේ නෑ වැඩි උනොත් මිසක්, බැංකුත් තියාගෙන්නේ ඉන්නේ රත්තරන්. ඉතින් දැන්මම රත්තරන් ටිකක් අරගෙන තියාගනින් එහෙම වෙනවා නම්.

    Gold-chart-small-2.png
     
    Similar threads