5000 Subs Party!

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,785
    35,634
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එල එල දෙය්යෝ.... සුපර්....

    අපිත් සබ් කරලා තියෙන්නේ....

    ෂොපින් ගියේ නැද්ද දෙය්යෝ... කිචන් වීඩියෝ නැද්ද... තලගොයා ආවේ නැද්ද ?
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    kiyana deyak pahadiliwa kiyapan! umba apita party ekak dennada hadanne ? aluthen geyak gaththu sathuta bedaganna elakiri eke kollanta umba party ekak dennama one
     
    Last edited:

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43
    ela mata diyan gift card. umbata reputh dunna onna... umba wenuwen meke ona taram puka dila thi mama...

    යකෝ තෝ මාර දීමක් නේ දෙන්නේ :lol::lol:
    ඕක දෙයි තට්ටේට මාන්න පාරක්, ඉංග්‍රීසියෙන් කුණුහරප 2කකුත් කියල.
    මතකනේ අර තලගොයා ගෙට පැනපු වෙලාවේ කියපු ටික. :baffled: