50000 ක මූලික වැටුපක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    50000 ක මූලික වැටුපක්

    48962102_232822627634919_2729681767941275648_n.jpg

    :oo::oo::oo::oo:
     

    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    එතකොට පෞද්ගලික අන්ශයේ අයට

    බදු විතරද
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,887
    28,797
    113
    Oka keroth lankawa ayeth me kape goda ganne ba..
    Ekko sewaka pirisa 50% kappadu keranna one :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    😂 nikan idan paga gahana pakayalata minissunge tax salli thawa wediyen denna hadanne 😂 😂 😂


    රාජ්‍ය සේවකයො කියන්නේ කවුද? ගුරුවරු රාජ්‍ය සේවකයොද?


    ප.ලි. මේ නිව්ස් එක නම් බොරුවක්. :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    FB බං
    මාත් අහන්නේ ඇත්තද කියලා:dull:


    මම දැක්ක ආටිකල් වල හැටියට නම්:-

    මහින්ද 2014 බජට් එකෙන් 2000 ක් පඩි වැඩි කරනවා කිව්වා 2015 ඉඳලා. මෛත්‍රි කිව්වා 10 000 ක් වැඩි කරනවා කියලා.
    ඒ 2015 වැඩි කරපු මුලු ගණන 10 000. හැබැයි ඒක වැඩි කරන්නේ අවුරුදු 5 කදි කොටස් වශයෙන්. 2016,2017,2018,2019,2020
    හැම අවුරුද්දෙම පඩි වැඩි කරනවා කියලා කියන්නේ 2015 ප්‍රොමිස් එකෙන් කොටස වැඩිවෙන එක.

    අනිත් කේස් එක බුකියේ ලියලා තිබ්බා පෙන්ෂන් එක කැපෙන ගණන්, ගෙවල් කුළි එහෙමත් බේසික් සැලරි වැඩිවීම නිසා කැපෙනවා. ඒක නිසා 2015 වැඩිවීම අවුරුද් 5 ක් ස්ලෝගන් එකක් ප්‍රොමෝට් කරනවා විතරයි කියලා.

    මම නම් එදා ඉදන්ම කියන්නේ ලංකාව පරිපාලක නිලධාරීන් එක්ක දේශපාලුවන් සතුටු කරන ගමනක් යන නිසා තමයි සමහරක් රාජ්‍ය සේවකයෝ නිකම්මු වෙලා ඉන්නේ. කරප්ටඩ් සිස්ටම්