උබට පොඩ්ඩක් උයන පිහන වැඩ පුලුවන් නම් මේයින් එකක් කරපන් පුහුල් දොසි,මාස්මෙලොස් ,කිරිටොෆි,වගේ ස්විට් ඡාති හදලා ලස්සන බොතල් වලට දාලා එව කඩවලට දාන්න කඩවල් අල්ල ගන්න එක උබේ වැඩක් මුලින් පොඩ්ඩක් කතා කරලා අල්ල ගන්න .නැත්තමි ලන්ච් පැකට් හදලා ඔය වැඩපලවල් ලග කඩවලට දාපන් හැබැයි පැකින් කිරිල්ල සුපිරියටම තියෙන්න ඔනේ මේක දිගටම කරනවා නම් වෙනම බ්රැන්ඩ් එකක් විදියට යන්න හැබැයි මේක නම් ටිකක් එක්ස්පිරියන්ස් එක ඔනේ මමත් වැඩේ පටන් ගන්න හදන්නේ ටිකක් ලොකුවට විස්තර ඔනේ නම් පි එම් කරපන්.
aniwa kunak kanna wena wadak,eth hariyata karagattoth goda,parissamin karanna ona ban,owa kama jathine,poddak ehe mehe unoth gas

lunch packets seen ekada ow ow poddk hari aul unoth polisi thamai yanna wenne eka parak garment ekaka lunch order ekak dila un okkotoma bada giya eka hinda hithana tharam lesi ne .

ඇත්ත කතාවක් කිව්වේ මචං මං අදුරන අයියා කෙනෙක් අපේ ගෙවල් ගාව.. 