Ithin FB post eka daapu ekata me thread eka read karanna barida wahanse?U Dala tiyanawa copied from fb, kiyala,
Metana congratulations dada haminenawa
Ranil pons president wena eka sure![]()
Ithin FB post eka daapu ekata me thread eka read karanna barida wahanse?U Dala tiyanawa copied from fb, kiyala,
Metana congratulations dada haminenawa
Ranil pons president wena eka sure![]()
Ehemayi samanyen wenne.
සමහර විට "කට්ටියගෙන් කරදරේ හින්දා කෝස් එකක් දෙන්න හිතුවා" කියල කියන්නත් බැරි නෑ
මීට කලින් එකෙක් හිටියා මතකද 100,000$ හම්බ කරපු සතුටට කට්ටියට Free Keyword Research කරලා දෙනවා කියලා. පොර නම් හොදම එකෙන් ඇරියේ හිටපු එවුන්ටoya group eke eunta rupiyalaka wasiyakwath nathnam oya huttawal share karagnne na
kmk na bro issrhata hmbkrmu loku ganakmage earnings nemei ban oya. mama thama podi ganan hamaba karnne![]()
be successful nedaමීට කලින් එකෙක් හිටියා මතකද 100,000$ හම්බ කරපු සතුටට කට්ටියට Free Keyword Research කරලා දෙනවා කියලා. පොර නම් හොදම එකෙන් ඇරියේ හිටපු එවුන්ට![]()
![]()
be successful neda![]()
ඔව් ඒ වගෙ මතක. උගේ නමත් මලිත් වගේ මතක.be successful neda![]()
course karanne na kiyala mulin kiyala passe himeeta PM gahanawa tika denekwa goda daala denna hithuna kiyala. Ita passe hombenai use karala salli tika uraa gannawa.ඔව් ඒ වගෙ මතක. උගේ නමත් මලිත් වගේ මතක.![]()
kari athal denne lanakwe kukulo tikacourse karanne na kiyala mulin kiyala passe himeeta PM gahanawa tika denekwa goda daala denna hithuna kiyala. Ita passe hombenai use karala salli tika uraa gannawa.
ඒකට පොඩි play එකකුත් තියලම තමයි පෝස්ට් එක දාලා තියෙන්නෙ.සමහර විට "කට්ටියගෙන් කරදරේ හින්දා කෝස් එකක් දෙන්න හිතුවා" කියල කියන්නත් බැරි නෑ
Is it possible even with small audience?මොකක්ද බන් මේ පෝස්ට් එකෙන් ඇති වැඩේ. උගෙ කයිය විතරනෙ මේකෙ තියෙන්නෙ. Youtube එකෙන් මාසෙට 5000 USD ගන්න පුලුවන් කියන්න අමුතුවෙන් පෝස්ට් දාන්න ඕනෙද.
Anyway උගෙ ප්‍රොෆයිල් එක බැලුවම කියන්න පුලුවන් සල්ලි ටිකක් හම්බ කරගත්ත අමු හරකෙක් කියල. කාර් එකක් ගත්ත කියල පෝස්ට් එකක් උඩට pin කරලත් එක්ක![]()
බිම් මට්ටමෙන් ගහපු ගේමක්ද දන්නෙ නෑ.කෝ මූ page එක refresh කරල පෙන්නන් නෑනෙ..? inspect element පිහිටයි!
small audience හිටියත් niche and traffic එක හොදයි නම් හොදට හමබ කරන්න පුලුවන්. මොකද CPC එක වැඩියි. මේ මගේ Site එක. Traffic තිබ්බට වැඩක් නෑ Clicks එකයි CPC එක අඩුයි. YT ලේසි Websites වලට වඩා.Is it possible even with small audience?
I mean only by adsense?
ඔව් screenshots දාද්දි සැක කරන හින්දා සාමන්‍යෙන් video දාන්නේ.. කට්ටිය කියනවනෙ එඩිට් කියල නැත්තන්..හැබයි එහෙම කරනවනම් පේජ් එක refresh කරල පෙන්නන්න ඕනෙ.... මූ දැන් අර මෝඩ එවුන්ට කියයි මන් වීඩියෝ එකක්ම දාලා පෙන්නුවා මතක ඇති කියලා ටික දවසකින්.. ඔට්ටුවක් දානවා පුලුවන්නම් refresh කරල පෙන්නන්න කියපන්.බිම් මට්ටමෙන් ගහපු ගේමක්ද දන්නෙ නෑ.
------ Post added on Jul 30, 2024 at 6:19 PM
Yes. If your channel gets above 2-3 million international views monthly it's more than possible.Is it possible even with small audience?
I mean only by adsense?