50gb download karaganda

Freereload

Well-known member
  • Feb 13, 2019
    779
    311
    63
    මොබිටෙල්,ඩයලොග්,එයාටෙල් වලින් 50gb වගේ ඩවුන්ලෝඩ් කරන්ඩ පුලුවන් ටයිම්බේස් පැකේජ් තියෙනවද
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,138
    4,295
    113
    Sri Lanka
    SLT Fibre රෑ 12න් පස්සෙ දාන එකක් තමයි. ලඟ පාත ගෙදරක කෙනෙක්ට රුපියල් 500 ක් විතර දීල එක රැයකට WiFi එකක් ඉල්ලගෙන බාන්න 50GB ම. FREE නේහ්...
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,972
    11,426
    113
    රටක් දියුනු වෙනවා කියන්නෙ ෆාස්ට් අන්ලිමිටඩ් අන්තර්ජාල පහසුකම් තියෙනව. අය්යො allapu ගෙදරට 500 දික් කරලා ඩෙටා බාන්න? හැබයි කට ඇරියම හ්‍රළයො දෙන ටොක්ස්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,015
    13,199
    113
    SLT Fibre රෑ 12න් පස්සෙ දාන එකක් තමයි. ලඟ පාත ගෙදරක කෙනෙක්ට රුපියල් 500 ක් විතර දීල එක රැයකට WiFi එකක් ඉල්ලගෙන බාන්න 50GB ම. FREE නේහ්...
    මුන් ඔය 500න් කම් සැපත් ගන්න යාවි. අක්කෙ ඩවුන්ලෝඩ් උනේ නැහ් ගගා
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,138
    4,295
    113
    Sri Lanka
    රටක් දියුනු වෙනවා කියන්නෙ ෆාස්ට් අන්ලිමිටඩ් අන්තර්ජාල පහසුකම් තියෙනව. අය්යො allapu ගෙදරට 500 දික් කරලා ඩෙටා බාන්න? හැබයි කට ඇරියම හ්‍රළයො දෙන ටොක්ස්
    ඉතින් මේක එහෙම දියුණු රටක් නෙමෙයිනෙ :rofl: