51 killed, including 20 children ඇමරිකාවට දැවැන්ත ටොනාඩෝවක්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    51 killed, including 20 children ඇමරිකාවට දැවැන්ත ටොනාඩෝවක්

    ඇමරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා ප‍්‍රාන්තය හරහා හැමූ දැවැන්ත ටොනේඩෝවක් හේතුවෙන් පුද්ගලයන් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තා පවසයි.මෙම දැවැන්ත ටොනේඩෝව සැතපුමක් පමණ විශාල වූවක් වන අතර ඉන් ඔක්ලහෝමා අවට නිවාස රැසක් පොළවට සමතලා වී ඇත.අවම වශයෙන් පුද්ගලයන් 120 දෙනෙකු රෝහල් ගතකර ඇති අතර ඉන් 70දෙනෙකු පමණ ලමයින් බව සඳහන්ය.

    මෙහි ජීවිත හානි සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව වාර්තාවල සඳහන්ය.









    Massive tornado rips through Moore, Oklahoma: 51 killed, including 20 children; more feared dead




    moore-tornado-woman-ap.jpg




    A devastating, two-mile-wide tornado touched down near Oklahoma City on Monday, killing at least 51 people—including at least 20 children—decimating homes, businesses and a pair of elementary schools in the suburb of Moore.
    According to the state's medical examiner, the death toll was expected to rise.
    The schools—Plaza Towers Elementary and Briarwood Elementary—were leveled by the tornado. It was unclear how many children were in them at the time the twister hit, but according to KFOR-TV, at least seven children died at Plaza Towers, and as many as two dozen more were feared to be trapped inside the rubble. An Associated Press photographer saw rescue workers pull several children out alive. A makeshift triage center was set up in the school's parking lot.
    "This is war-zone terrible," Jon Welsh, a helicopter pilot for KFOR who lives in Moore, said while surveying the damage from the air. "This school is completely gone."