560,000 කට අධික පිරිසක් කැනඩාවේ ටොරෝන්ටෝවට

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,603
    10,430
    113
    44
    Living in an Atom
    කැනඩාවේ ඊශ්රායල් තානාපති කාර්යාලයේ සේවය කරමින් සිටි තරුණ යුවලක් මුස්ලිම් ත්‍රස්තවාදියෙකු විසින් ගිය සතියේ ඝාතනය කරනු ලැබීය. ඊශ්‍රයලයට සහය පිණිස කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදී ගිය ඉරිදා පවත්වන ලද රැලියට 560,000 කට අධික පිරිසක් සහභාගී වුහ.

    499966046-1312559903570799-3212343293348422863-n.jpg


    F240610-DH012-1320x880.jpg


    Credit-Adam-Hummel.jpg


    F240610-DH007-scaled.jpg
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,781
    113
    සාමකාමී ආගම්වලට අපහාස කිරීම තරයේ හෙලා දකිමු- මීට %&^&&^
     
    • Love
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,667
    113
    පලස්තීනේ ළමයිම 10000කට වඩා මැරුවා ඊශ්‍රායල් පිස්සු බල්ලෝ..ඒවට ඕකුන් මීක් නෑ..
     
    • Haha
    • Sad
    Reactions: NRTG and malakadss

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    පලස්තීනේ ළමයිම 10000කට වඩා මැරුවා ඊශ්‍රායල් පිස්සු බල්ලෝ..ඒවට ඕකුන් මීක් නෑ..
    100000කට කිට්ටු ඇති මගෙ හිතේ. තවමත් මරනවා. එ‍ක පකෙක් කතා නැහැ ඒ ගැන.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පලස්තීනේ ළමයිම 10000කට වඩා මැරුවා ඊශ්‍රායල් පිස්සු බල්ලෝ..ඒවට ඕකුන් මීක් නෑ..



    මරන්න කලින් මංචි ක්‍රීම් ක්‍රැකර් එකක් වත් දීලා නැද්ද?

    forabozo-mimimi.gif
     
    • Haha
    Reactions: malakadss

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,667
    113



    මරන්න කලින් මංචි ක්‍රීම් ක්‍රැකර් එකක් වත් දීලා නැද්ද?

    forabozo-mimimi.gif


    අනේ බං..ඉස්පිරිතාල වලටත් ගහල ළමයි 10000කට වඩා ඕනකමින් මරපු ඵක ඕකට සමාන කරන්නේ උඹ ගංජ ගහලද ඉන්නේ?

    ඒවාටම හිනා වෙන සක්කිලිත් ඉන්නවානේ මේකේ..තූ විතරක්.