
මචන් වහල මේ විදියට හිල් කරාම වතුර ලීක වෙන්නේ නැද්ද ?වහල ගහලා ඉවර උනු ගමන් මම පැනල් ටික හයි කරේ වහලෙ වැඩ සම්පූර්නයෙන් ඉවර කරන්නත් කලින්
දැන් වහලෙ ඒ වැඩ ටිකත් ඉවරයි ඇත්තටම
Dan thiyena ganan balapanko.වැඩිනෙ බන් 16lks 5KW වලට
මේ ඉර තියෙන පැත්තට solar panel automaticaly tilt වෙන්න හදන්න බැරිද බන්. එතකොට ගොඩක් efficient නේද?