5Kw invertor එකට වෙනස් panel ගානක් දාල solar system advertise කරල තියෙන්නෙ ඇයි? මොකද්ද හෙතුව කියල දන්න කෙනෙක් ඉන්නවද ? මොකද්ද මෙකෙන් හරි/වාසි දායක එක ? 555w x 9 = 4.9Kw 500w x 10 = 5.0Kw 580w x 9 = 5.2Kw 550w x 10 = 5.5Kw 585w x 10 = 5.8Kw