5Minute Binary Strategy

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    BWbs2YF.png



    අම්බෝ ගොඩාක් බය උනා මයෙ පුතේ. කොන්දක් කියල දෙයක් තියෙන්නෙ කියන්න දෙයක් තියෙනවනම් කෙලින් කියපන්කො වටෙන් බඩගාන්නෙ නැතුව.
     

    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    මේකේ " 2. Value Chart[FONT=&quot] එක[/FONT] [FONT=&quot]-[/FONT]8 [FONT=&quot]වැදිල[/FONT] alert [FONT=&quot]එක ඇවිල්ල තියෙන්න ඕනෙ" කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද මචං ? අපි indicators දාගත්තට පස්සේ මේ ying yang alert එක එන විදියට settings වෙනස් කරන්න ඕනිද?
    [/FONT]