5mm වගේ ඝනකම ප්ලාස්ටික්

The_Lion

Member
Feb 16, 2015
850
73
0
5mm වගේ ඝනකම ප්ලාස්ටික්

5mm වගේ ඝනකම 2' x 2' වගේ ප්ලාස්ටික් ෆ්ලැට් ශීට් කෑල්ලක් ගන්න තැනක් කියපල්ලකො ... මේක කෑම ස්ටෝ කරන තැනකට, ඒක නිසා විස රහිත එකක් වෙන්න ඕනෙ (ඒ කියන්නෙ වහලෙට දාන ශීට් කෑලි etc වගේ ඒව නැතුව) (වීදුරු බෑ, ප්ලාස්ටික් ම ඕනෙ )
 
Last edited: